මම ශලිනි තාරකා නිරූපණ ශිල්පිනියෙග් රඟපෑම් වලට හුඟක් කැමතියියි. අය රඟපාපු සෑම කලා අංගයක්ම මම නරඹන්න යනවා.ශලිනි හුඟක් ලස්සනයි.මම ශලිනි නර්තක කලාවතුළ ඉදිරියට යන ඒකත් අගය කරනවා. ශලිනිම මම හදවතින්ම සුබ පතනවා.කාර්යබහුල නිසා ශලිනි දකිනවා අඩුයි. මම ශලිනිට හරිම කැමතියි.ශලිනිත් මාව අගය කරනවා.දිරිමත් කරනවා.
මම අවංකවම ශලිනිව අගය කරනවා.ශලිනිට මීට වඩා ඉදිරියට යන්න පුළුවන්. ශලිනිව නිතරම අගය කරන්න අවශ්‍යයි. මම නම් ඒක කරනවා. මාධ්‍යවලිනුත් ශලිනිට සහය අවැසියි. මම ශලිනිට කැමතියි
ශලිනි මුලදීම මාධ්‍යයට හරිම ලැජ්ජාශීලී යුවතියක්.එයා පාසැල් යන කාලයේ පටන් එහෙමයි. නමුත් මම පොඩ්ඩ පොඩ්ඩ මාධ්‍ය කියන්නේ කුමක්ද කියලා පැහැදිලි කරලා දීලා ශලිනිගේ ඒ කුලෑටිකම නැති කරලා ඇයව ගොඩක් ධෛර්යමත් කලා.ශලිනි ඒකට මට අදටත් ගොඩක් පින් දෙනවා.ඒ වගේම ඇයට නොයෙකුත් මඩ කට කතා අපවාද නැගුනු වෙලාවලදීත් මම ඇය පිටපස සිට ඇයව ඒවායින් ගලවගන්න ගොඩක් මහන්සි වුනා.ඇය අද යම් තැනක ඉන්නවද එහි සියළු ගෞරවය මට හිමි වන්නේ කියලා ඇයගේ මුවින්ම මට අනන්ත වාරයක් කියලා ඇති.මම ඉදිරියටත් ශලිනිට ශක්තියක් වෙනවා.මම ඇයට ගොඩක් ආදරය කරන නිසායි.
April 19, 2012 at 5:08 AM

April 19, 2012 at 5:10 AM
මම අවංකවම ශලිනිව අගය කරනවා.ශලිනිට මීට වඩා ඉදිරියට යන්න පුළුවන්. ශලිනිව නිතරම අගය කරන්න අවශ්‍යයි. මම නම් ඒක කරනවා. මාධ්‍යවලිනුත් ශලිනිට සහය අවැසියි. මම ශලිනිට කැමතියි
April 19, 2012 at 5:17 AM