Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව

http://2.bp.blogspot.com/_R8biMsfnvPo/TQME9XFlYDI/AAAAAAAAAfY/P1f8giO0_Xc/s1600/Untitled-1.gif
http://1.bp.blogspot.com/_R8biMsfnvPo/TQME-619bgI/AAAAAAAAAfc/-v6WY6uQ5WM/s1600/Untitled-2.gif

3 comments

  1. ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ  

    මම ශලිනි තාරකා නිරූපණ ශිල්පිනියෙග් රඟපෑම් වලට හුඟක් කැමතියියි. අය රඟපාපු සෑම කලා අංගයක්ම මම නරඹන්න යනවා.ශලිනි හුඟක් ලස්සනයි.මම ශලිනි නර්තක කලාවතුළ ඉදිරියට යන ඒකත් අගය කරනවා. ශලිනිම මම හදවතින්ම සුබ පතනවා.කාර්යබහුල නිසා ශලිනි දකිනවා අඩුයි. මම ශලිනිට හරිම කැමතියි.ශලිනිත් මාව අගය කරනවා.දිරිමත් කරනවා.

  2. ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ  

    මම අවංකවම ශලිනිව අගය කරනවා.ශලිනිට මීට වඩා ඉදිරියට යන්න පුළුවන්. ශලිනිව නිතරම අගය කරන්න අවශ්‍යයි. මම නම් ඒක කරනවා. මාධ්‍යවලිනුත් ශලිනිට සහය අවැසියි. මම ශලිනිට කැමතියි

  3. ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ  

    ශලිනි මුලදීම මාධ්‍යයට හරිම ලැජ්ජාශීලී යුවතියක්.එයා පාසැල් යන කාලයේ පටන් එහෙමයි. නමුත් මම පොඩ්ඩ පොඩ්ඩ මාධ්‍ය කියන්නේ කුමක්ද කියලා පැහැදිලි කරලා දීලා ශලිනිගේ ඒ කුලෑටිකම නැති කරලා ඇයව ගොඩක් ධෛර්යමත් කලා.ශලිනි ඒකට මට අදටත් ගොඩක් පින් දෙනවා.ඒ වගේම ඇයට නොයෙකුත් මඩ කට කතා අපවාද නැගුනු වෙලාවලදීත් මම ඇය පිටපස සිට ඇයව ඒවායින් ගලවගන්න ගොඩක් මහන්සි වුනා.ඇය අද යම් තැනක ඉන්නවද එහි සියළු ගෞරවය මට හිමි වන්නේ කියලා ඇයගේ මුවින්ම මට අනන්ත වාරයක් කියලා ඇති.මම ඉදිරියටත් ශලිනිට ශක්තියක් වෙනවා.මම ඇයට ගොඩක් ආදරය කරන නිසායි.

Post a Comment

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives