ගෘහස්ථ එල්පී ගෑස් සඳහා අයකෙරෙන බද්ද ඉවත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (දෙසැ. 28) අභ්‍යන්තර වෙළඳ අමාත්‍යංශයට නියෝග කළේය.
ගෑස් මිල ස්ථාවරව පවත්වා ගැනීම එම පියවරෙහි අරමුණ බව වාර්තා වේ.
මේ අතර, ආනයනික බිත්තර මිලියන දෙකක් අද සිට බිත්තරයක් රු. 11.00ත් රු 12.00ත් අතර මිලකට වෙළඳපොලෙහි අලෙවි කරන බව අභ්‍යන්තර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.
එමෙන්ම, ආනයනික කුකුළුමස් ටොන් 500ක් හෙට සිට කිලෝවක් රු.350ක් බැගින් වන මිලකට අලෙවි කරන බව ඇමතිවරයා කියා සිටී.
Post a Comment