Gossip Lanka News
Underground News from Sri Lanka
අමුතු කතාව
පොලස්පතිට sms වලින් පැමිණිලි කරන්න
Gossip Lanka News Now
Add comments
ලබන මාර්තු මාසයට පෙර කෙටි පණිවුඩ හරහා මහජනතාවගේ පැමිණිලි භාර ගැනීමේ ක්‍රමවේදයක් සකස් කරන බවද පොලිස්පති මහින්ද බාලසූරිය මහතා පවසසයි. අද කොළඹදී පැවති මධ්‍ය හමුවක් අමතමින් පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙම වසර තුළ දී සිදුවූ ළමා අපරාධල මාරක අනතුරු සහ ගෙවල් බිදීම් සංඛ්‍යාවෙහි ඉහළ යාමක් දක්නට ලැබෙන බවත් ළමා අපරාධ 48,836ක ප්‍රමාණයක් පොලීසිය වෙත වාර්තා වී ඇති බවද ඔහු සඳහන් කලේය. මීට අමතරව මෙම වසරේ අවසාන කාල සීමාව තුළ පොලීසිය විසින් මත්කුඩු සහ අනවසර මත්ද්‍රව්‍ය වැටලීම සඳහා ආරම්භ කළ මෙහෙයුමෙහි ප්‍රගතිය පිළිබඳව ද පොලිස්පතිවරයා මෙම මාධ්‍ය හමුවේදී කරුණු ඉදිරිපත් කලේය.
මාර්ග නීති උල්ලංඝනය කරමින් වාහන පැදවූ රියදුරන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවල රුපියල් බිලියන 119කට ආසන්න මුදලක් මෙම වසර තුළ දී රජයට උපයාදීමට හැකි වූ බව ද පොලිස්පතිවරයා මෙහිදී සඳහන් කළ අතර වසරේ රියඅනතුරු වලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාවෙහි ඉහළයාමක් දක්නට ලැබෙන බවද ඔහු වැඩිදුරටත් පැවසීය
.
0 comments
Post a Comment
Newer Post
Older Post
________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
Puduma Dewal
Recent Comments
Ads
Gossip Posts
Gossip Posts
ZODIAC ADA DAWASA | අද දවස
මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.
වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්රයෝජනවත්ය.
මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.
කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.
සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.
තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්රයෝජනවත්ය.
වෘශ්චික
සෑම ක්ෂේත්රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.
ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.
මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.
මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.
Archives
►
2011
(
124
)
►
January
(
124
)
▼
2010
(
421
)
▼
December
(
257
)
සේනක නිරංජලා කැදැල්ල
2 arrested for illegally sending 1 billion Rupees ...
Local govt bodies to be dissolved on Jan 10th Elec...
සිනමා නිළි මාලනී ෆොන්සේකාට ලන්ඩන් නුවරින් උත්තමාචාර
ලොව විශාලතම සුබ පැතුම් පත
‘බොනි එම්’ ගායක බොබී ෆැරල් මියයයි
ජැක්ලීන් ෆර්නෑන්ඩස්ගේ පෙම්වතා.
Charitha Waidyasiri Pictures
බෑන්කී මූන්ගේ කමිටුවේ ශී‍්‍ර ලංකා චාරිකාව තවමත් අව...
ජල ගැල්මෙන් මඩකලපුවේ තුන් ලක්ෂයකට පීඩා.
විපක්ෂ නායකගෙන් ආණ්ඩුවට ඉල්ලීමක්.
ජල ගැලීම්වලට ලක්වන ප්‍රදේශ සිතියම්ගත කිරිමට පියවර
ඉන්ෆ්ලුවෙන්සා එන්නත ලබාගැනීමට බිය වියයුතු නැහැ
අසභ්‍ය වෙබ් අඩවි 60,000 ක් තහනම්
2011 නව වසර ඔබට කොහොමද?
ග්‍රේෂන් පුතුගෙන් පියාට ගීතයක්
කාන්චනා නැවතත් වේදිකාවේ
හේම නලින් පිය පදවිය ලබයි.
‘ලංකා’ නම ‘ශී‍්‍ර ලංකා’ යනුවෙන් වෙනස් කිරීමට තීරණයක්
Sri Lankan college student killed in US gas statio...
බ්‍රෝඩ්බෑන්ඩ් ඉන්ටර්නෙට් සදහා නිෂ්චිත වේග සීමා
පොල් ගසක් මැදි කර නිවස තැනූ අපූරු මිනිසා
රත්නසිරිගේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අප්‍රසාදය පිටට පනී
ලංකාවෙන් වාර්තා පිට වාර්තා
කොළඹ ආරක්ෂක කැමරා අද සිට ක්‍රියාත්මකයි
ජනප්‍රිය ගායක ගේ‍්‍රෂන් ආනන්ද මහතා මිය යයි.
අරලිය ගහ මැදුරේ සිටි සර්පයා හෙළි වේ
මගේ කවිය ඔබ වෙන්න..
ජනප්‍රිය ගායක ගේ‍්‍රෂන් ආනන්ද මියයයි
Ridee Rayak 8 (2010) Photos
මතක සුවඳ ගෙන ගීතා කාන්ති ඕස්ට්‍රේලියාවේ
පොල් පොහොර රු. 1,000ක සහනාධාර මිළකට
ජයසූරිය බිංදුවට දැවෙයි Jayasooriya's Zero Era
පොලස්පතිට sms වලින් පැමිණිලි කරන්න
හයවන ශ්‍රේණියේ සිට පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ...
එල්පී ගෑස් බද්ද ඉවතට: ආනයනික බිත්තර, කුකුළු මස් වෙ...
මාවනැල්ලේ 16 හැවිරිදි දැරියක දුෂණය කිරීම: තවත් සැක...
රජය රැක ගැනීමට වැරදි පිළිගෙන ස්වයං විවේචනයක් කළ යු...
මහරගම නගර සභා අයවැය දෙවන වරටත් පරදී : අයවැය පරාජයෙ...
අධික වර්ෂාවෙන් ලක්ෂ දෙකකට අධික පිරිසකට පීඩා: ජලාශ ...
මාවනැල්ලේ 16 හැවිරිදි දැරියක දුෂණය කිරීම: තවත් සැක...
විදුලි බිල සහනය ඒකක 90 සිට 120 දක්වා ඉහළට
වයස 16ට අඩු දැරියන් 3,000ක් වාර්ෂිකව ගර්භණී තත්ත්වයට
නැව් එන්නෙ නැති මාගම්පුර වරාය
මෙරට අන්තර් ජාල වේගය දැක, නියාමකයා අවදිවෙයි
අන්තර්ජාල සමාගම්වල පම්පොරි ඉවරයි!
ලොව මිල අඩුම මෝටර් රථය, යළි හිස ඔසවයි ?
84 හැවිරිදි ප්ලේබෝයි’ නිර්මාතෘ තෙවැනි වරටත් විවාහ ...
ලගදිම කට්ටියවම අල්ලල දෙනව,ජීනා කියයි
“මම හැම පිස්සුවක්ම නැටුවා” ජනිත්
එජාප නායකයා තොරාගැනිමට ඡන්ද හිමි නියෝජිතයින්ගේ නම්...
අරක්කු බොන්න සල්ලි දුන්නේ නෑ කියා පියාගේ කන සපා කාලා
පොල් ග්‍රෑම් 100 රුපියල් 50 යි
ජිනා මැඩම් තවත් පුවත් මවයි – ගණිකා නිවාසයට පැමිණි ...
බන්දුලගේ ශිෂ්‍යත්ව විභාගය හත වසරට
සජිත් අන්‍යාගමිකයෙකු බව කී දිවයින සමාව ගනී
අමිහිරි අතිතය
මෙන්න ඒ අවාසනාවන්ත සුනාමි කොචිචිය
ජීවන්ගේ දියණිය මල්ෂා -හර්ෂමාන විවාහ
ජීනාට, Call දුන්අය සෙයන්න අවසර
ක්‍රිකට් ක්‍රීඩක චාමර කපුගෙදර විවාහ උත්සවය.
පළමුවෙනි බබා බලාපොරොත්තුවෙන්- සචිනි අයේන්දා
“රේඩ්” සමග සජීවනී රූපවාහිනියෙන්
මගේ කාලය ඉවරයි -ශලනි තාරකා
රයිනිගේ කටහඬට මම ආසයි – චින්ති
තාම මගේ ජීවිතයේ එහෙම වෙනසක් නැහැ
මම විවාහ වුණ නිසා රඟපාන්නේ පරිස්සමින් ඕෂිනී ඩයස්
මං කැමැති හැමෝම එක්ක විනෝදෙන් ඉන්න-අංජුලා රාජපක්ෂ
ඔව් මම සංජු මම දුක් විඳින්න අකමැති කෙනෙක්
විවාහ සංවත්සරයේදී සේමිණීගේ සිතුම් පැතුම්
නෑම පැත්තක දැමූචිලී
ජීවන් කුමාරතුංගගේ දියණියගේ විවාහ මංගල්‍යය
අපිටත් දැන් ගෝන්ප්රී ට්‍රැක් එකක්
ජිනගේ international connection
2010 වසර දී වැඩිපුරම හොර කෝපි ලබාගෙන ඇති චිත්‍රපටය..
රජයෙන් පනවන අලුත්ම නීති රීති
ජයලත්ගෙන් ගිනස් වාර්තාවක්
‘‘ක්රවුචින් ටයිගර් හිඞ්න් ඩ්‍රැගන්’’ නිලි ජනපති...
දෘශ්‍ය දූෂණයටත් නීති එයි
බන්දුලගේ අපුරු කවිය
ජැක්ලින් ගෙයි අමිර්ගේ ගෙයි අලුත්ම එක
ගුගල් මැප් ආධාරයෙන් ගංජා හේන් වටලයි!
රූමතියන්ගේ Facebook, නිරුවත් කරන මගඩියක්
වීරවංශ මැතිතුමාගේ විශේෂ ප්‍රකාශයක්
ගණිකාව............
එය හෙටයි
රණවිරුවන් මංකොල්ලකරුවන් කිරීමේ මාධ්‍ය මෙහෙයුම් හා ...
ලිංගික ඇසුර ඔබේ සමීපතමයාට පමණක් සීමා කිරීම
ගැහැණු වෙස් ගත් පිරිමි නිසා ලංකාවේ facebook අනතුරේ
අපේ කාලයේ නත්තල් කුමාරයා
රියැලිටි ටීවී සමඟ ජීවිතය පටලවාගැනීම – Nino Live – ...
‘‘සිංහාලෝකනය” ජනවාරි 14දා සිට
Skype Down වෙත විකීලිස්ක් හැකර් කණ්ඩායම් පහර දෙයි..
සම්භාහන කර්මාන්තය නව පනක්
ජී.එල් ඇන ගනී
නඟේ නුඹට නොකියු කවි
කැමතිනම් බහින්න වළක්..!
RAnil ,Sajith,Karu
2006 මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගනිමින් බොලිවුඩ් ...
ජැක්ලීන් මවක් වීමට තීරණය කරයි
►
November
(
1
)
►
October
(
77
)
►
February
(
1
)
►
January
(
85
)
Post a Comment