Gossip Lanka News
Underground News from Sri Lanka
අමුතු කතාව
දයාරත්නට දුවලා තුන් දෙනෙක්
Gossip Lanka News Now
Add comments
ඔහු රූපවාහිනි මාධ්‍යය තුළ සුවිශේෂි පුද්ගලයෙක්. පුරා දශක දෙකකටත් වැඩි කාලයක් තිස්සේ ඔහු නිර්මාණය කළ අපූරු දේ අපි රසවින්දා. අද අපි ඔහු මුණ ගැසුණේ ඒ නිර්මාණ ගැන කතාබහකට නම් නොවෙයි. මේ නිර්මාණ ජීවිතයෙන් බැහැර වූ විට ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන සොයන්නට අපට සිතුණා.
විටෙක සුන්දර මෙන්ම විටෙක අසුන්දර තැන් වලින්ද පිරිපුන් ඒ ජීවිතය ඔහු අත් විඳින්නේ කිසිදු පසුබෑමකින් තොරවයි. නිවෙසක් සොඳුරු කරන බිරිඳකගේ ආදරණීය බව මේ නිවෙසේ දකින්නට නැතත් කිසිවකට සමකළ නොහැකි අප්‍රමාණ වූ දරු සෙනෙහසකින් මේ නිවෙස පිරිලා ඉතිරිලා කියලා මට හිතුණා.
මේ අපි ඇවිත් ඉන්නේ වර්තමානයේ ජාතික රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂක (විවිධ වැඩසටහන්) වරයෙකු වන දයාරත්න රටගෙදර ගේ නිවෙස වෙතටයි. රටගෙදර කවුරුත් ආදරේට
අමතන්නේ ‘රටේ’ යනුවෙනි. මීට දශක තුනකටත් ඉහතදී කලා ලොවට අවතීර්ණ වූ රටගෙදර චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරයෙකු වශයෙන් වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයකු වශයෙන් සිනමා පත්තරකාරයෙකු වශයෙන් විවිධ භූමිකා නිරූපණය කළේය. රූපවාහිනිය මෙරට ආ මුල් යුගයේදීම නිෂ්පාදන සහකරුවකු වශයෙන් රූපවාහිනියට බැඳුණු ඔහු සහාය නිෂ්පාදකවරයෙකු, නිෂ්පාදකවරයෙකුගේ සිට අධ්‍යක්ෂ පදවියක් දක්වා ආ ගමන අභියෝගාත්මක වන්නට ඇත.
මේ අතරතුරම ඔහු අපට තිළිණ කළ නිර්මාණ ඔබට අමතක නැතුව ඇති. ‘මහමෙර පාමුල’, ‘දෑකැති මුවහත්’, ‘බෝගල සවුන්දිරිස්’ මේ හැම එකක්ම වින්දනාත්මක ටෙලි නිර්මාණයක අපූර්වත්වය රැගෙන එන්නට සමත්වූ ඒවාය. ඉන්පසු ඔහු සිනමාකරුවකු ලෙස දොරට වැඩියේ ‘නිල් දිය යහන’ චිත්‍රපටයෙනි. මේ සියල්ල වෙනුවෙන් සිය කාලය, ධනය, ශ්‍රමය වැය කළා සේම ඔහුගේ පෞද්ගලික ජීවිතයේ විවිධ අභිප්‍රායන් ඉටුකර ගැනීමට ගත් ප්‍රයත්නයද ප්‍රශංසනීය.
අද ඔහු පදිංචි වී සිටින්නේ මිරිහානේ ජය මාවතේ පිහිටි ඔහු විසින්ම තනා ගන්නා ලද අලංකාර දෙමහල් නිවෙසේය. මේ නිවෙස ආදරෙන් සෙනෙහසින් පුරවාලන තැනක් බවට පත් කරනු ලබනුයේ නොයෙක් වද වේදනා මධ්‍යයේ අසීරුවෙන් ලොකු මහත් කරගනු ලැබූ ආදරණීය දියණියන් තිදෙනා විසිනි. දැන් මේ තිදෙනාම නව යොවුන් යුවතියෝය. කුඩා කල පටන්ම මේ දරුවන් තිදෙනාගේ වගකීම සහ ඔවුන් ඇතිදැඩි කිරීම පිණිස ඔහුට සවියක් වූයේ ඔහුගේ දයාබර නැන්දණියය. අදටත් මේ දියණියන්ගේ වගකීම, ආරක්ෂාව මෙන්ම දුක සැප බලමින් උයා පිහා, කවා පොවන්නී ඇයයි.
”මම ජීවිතේ විවිධ අවස්ථාවල විවිධ අභියෝගයන්ට මුහුණ දුන් කෙනෙක්. අපේ අප්පච්චි නුවර පළාතේ කෙනෙක්. අම්මා දකුණු පළාතේ. මම පවුලේ වැඩිමලා. මට බාල නංගිලා මල්ලිලා පස්දෙනෙක් ඉන්නවා. මට අවුරුදු 20 – 25 වෙනකොට අප්පච්චි නැතිවෙනවා. ඊට පස්සෙ පවුලෙ වගකීම් දරන්න වෙනවා. විවාහ වෙලා දරුවෝ ලැබුණට පස්සේ දරුවන්ගේ වගකීම් මගේ තනිකර පිට පැටවෙනවා. ඉතින් මේ කොයි දේටත් ධෛර්යයෙන් මුහුණ දීලා තිබෙනවා. ජීවිතේ ගැන ආපස්සට හිතත්දි විවිධ අභියෝගයන්ට මුහුණ දුන්නට අද මට සතුටක් දැනෙනවා.”
”දැන් මගේ ජීවිතේ ලොකුම සම්පත මගේ දරුවෝ තුන්දෙනා. ආච්චි අම්මත් එක්ක ඒ ගොල්ල බොහොම හොඳට හැදිලා තිබෙනවා. මේ තුන්දෙනා මේ තරමට ලොකු මහත් කරන්න විශාල දුකක් වින්දාට මගේ නැන්දම්මා තමයි ඒකට මට සවි ශක්තිය දුන්නේ. කිසි අඩුපාඩුවක් නොවෙන්න ඒ තුන්දෙනා මම බලා ගත්තා.”
රටගෙදර කියන්නේ අප්‍රමාණ දරු සෙනෙහසින්. නව යොවුන් යුවතියන් තිදෙනෙකු ඉන්නවා කියන්නේ පියෙකුට රටක් රාජ්‍යයක් වගේ. පුංචි කාලේ ආදරෙන් බලාගත්තා වගේ මේ දියණියන් තුන්දෙනාත් අප්පච්චිව ආදරෙන් බලාගනීවිනේ කියලා මට හිතුණා.
මේ නිවෙසේ වැඩිමල් දියණිය ජිනාලි පියසාරි. ඇය නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයෙන් අ.පො.ස. උසස් පෙළ කරල ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්නවා. දෙවැනි දියණිය ගයාත්‍රි ඉන්දීවරී. ඇය නුගේගොඩ අනුලා විද්‍යාලයේ අ.පො.ස. සා.පෙළ පන්තියේ ඉගෙනුම ලබනවා. බාලම දියණිය චත්‍රිකා ඕෂධී. ඇය අනුලා විද්‍යාලයේ 9 වැනි වසරේ ඉගෙනුම ලබනවා.
අපේ ගෙදර උදේ පාන්දරින්ම අවදි වෙන්නේ අපේ නැන්දම්මා. එයා දරුවන්ට කන්න ගෙනියන්න උයනවා. උදේ 7.00 වෙනකොට දරුවෝ තුන්දෙනාම ඉස්කෝලෙ යන්න පිටත් වෛනවා. මම උදේ නැගිට්ට ගමන් කරන්නේ නාන එක. ඊට පස්සේ මල් පහන් පූජා කරල 8.00 වෙනකොට පිටත් වෙනවා ඔෆිස් යන්න.
ඇත්තටම කාර්යාලයේ වැඩ, නිර්මාණ කටයුතු ආදී මේ හැම දෙයක්ම කරගන්න මට නිදහස ලැබුණේ ගෙදර ගැන, දරුවෝ ගැන නැන්දම්මා බලන නිසයි.
නැන්දම්මා වුණත් රටගෙදර කටපුරා ඇය අමතන්නේ ‘අම්මා’ යනුවෙනි. මේ අතරතුර රටගෙදරගේ මවද නිතර මේ නිවෙසට පැමිණ සතියක් දෙකක් ඉඳ යයි.
අපි ඔහුගේ නිවෙසට යන මොහොතේත් ඔහුගේ අම්මා මේ නිවෙසේ රැඳී සිටියා.
’මම කොහේ ගියත් හැම වෙලේම මගේ හිතේ තියෙන්නේ මෙයා ගැන.’ අම්මා කීවේ තම වැඩිමල් පුතා ගැන උපන් ස්නේහයෙන්.
දරුවෝ තුන්දෙනාට නිතර අප්පච්චි සමඟ කාලය ගත කරන්න ඉඩක් නැත්තේ රටගෙදර අතිශයින්ම කාර්ය බහුල ජීවිතයක් ගත කරන නිසා. එහෙත් මේ දරුවන්ගේ අවශ්‍යතා සියල්ලට ඔහු ඇහුම්කන් දෙන්නේ ආදරෙන්.
”උදේට යන්න ලෑස්ති වුණාම තුන්දෙනා තුන්විදිහක අවශ්‍යතා කියනවා. අප්පච්චි මට මෙච්චර සල්ලි ඕන. අප්පච්චි මට අරක ඕන. මේක ඕන. ඔහොම තමයි ඉතින් ජීවිතේ.”
මේ දරුවෝ තුන්දෙනාම කලාවට කැමැතියි. ඒ වුණාට ඒ බව පෙන්වන්න කැමැති නෑ. වැඩිමල් දියණිය ඉස් ඉස්සරලම රඟපෑවේ රටගෙදරගේ ‘මහමෙර පාමුල’ ටෙලි නාට්‍යයේ’ එවකට ඇය මාස 02 – 03 ක සිඟිත්තියක්. ඊට පසු ඇය රටගෙදරගේ ‘නිල් දිය යහන’ චිත්‍රපටයේ ද රංගනයට එක් වුණා. දෙවන දියණියත් වෙළෙඳ දැන්වීම් කිහිපයකටම සම්බන්ධ වී තිබෙනවා.
දරුවන්ගේ නැටුම් ගැයුම් ඔක්කොම අප්පච්චි නැති වෙලාවට කාමරේට වෙලා දොරවල් වහගෙනි කියලයි රටගෙදර කිව්වේ.
වසර කිහිපයක් රජයේ චිත්‍රපට අංශයේ ද සේවය කළ රටගෙදර නැවත රූපවාහිනියට එක් වූයේ ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පිටය. ජනපතිතුමන් විපක්ෂ නායකව සිටි කාලයේ සිට එතුමන්ගේ බොහෝ දැන්වීම්, වාර්තා චිත්‍රපට ආදිය වැඩිපුරම නිම වූයේ ඔහු අතිනි.
”මම ජීවිතේ බොහෝ දේවල් සැහැල්ලුවෙන් දරා ගත්ත මිනිහෙක්. දැන් මගේ දරුවෝ ලොකුයි. ඒ අයගේ අනාගතේ ගැන හිතන්න ඕන. ජීවිතේ හැමදාම මට දරුවෝ ළඟ තියාගන්න බැරි වේවි. ඒ වුණාට ඒ මොහොත ගැන මම හිතන්නේ නැතුව ඉන්නවා. මේ ගේ පිරිලා තිබෙන්නේ ඒ තුන්දෙනාගේ හිනාවෙන් කතා බහෙන්. ඒක නැතිවෙන එක ගැන හිතන්න අමාරුයි. ආපස්සට හිතලා බලත්දි යම් යම් කාලවලදි ප්‍රශ්න ආවත් සැහැල්ලුවෙන්, සතුටින් ජීවිතය ගත කරලා තිබෙනවා. ඒ සතුටට විශේෂ හේතුවක් වෙන්න ඇත්තේ මගේ දරුවෝ තුන්දෙනයි.
හේමාලි විජේරත්න
ඡායාරූප
දුෂ්මන්ත මායාදුන්න
0 comments
Post a Comment
Newer Post
Older Post
________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
Puduma Dewal
Recent Comments
Ads
Gossip Posts
Gossip Posts
ZODIAC ADA DAWASA | අද දවස
මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.
වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.
මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.
කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.
සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.
තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.
වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.
ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.
මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.
මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.
Archives
►
2011
(
124
)
►
January
(
124
)
▼
2010
(
421
)
▼
December
(
257
)
සේනක නිරංජලා කැදැල්ල
2 arrested for illegally sending 1 billion Rupees ...
Local govt bodies to be dissolved on Jan 10th Elec...
සිනමා නිළි මාලනී ෆොන්සේකාට ලන්ඩන් නුවරින් උත්තමාචාර
ලොව විශාලතම සුබ පැතුම් පත
‘බොනි එම්’ ගායක බොබී ෆැරල් මියයයි
ජැක්ලීන් ෆර්නෑන්ඩස්ගේ පෙම්වතා.
Charitha Waidyasiri Pictures
බෑන්කී මූන්ගේ කමිටුවේ ශී‍්‍ර ලංකා චාරිකාව තවමත් අව...
ජල ගැල්මෙන් මඩකලපුවේ තුන් ලක්ෂයකට පීඩා.
විපක්ෂ නායකගෙන් ආණ්ඩුවට ඉල්ලීමක්.
ජල ගැලීම්වලට ලක්වන ප්‍රදේශ සිතියම්ගත කිරිමට පියවර
ඉන්ෆ්ලුවෙන්සා එන්නත ලබාගැනීමට බිය වියයුතු නැහැ
අසභ්‍ය වෙබ් අඩවි 60,000 ක් තහනම්
2011 නව වසර ඔබට කොහොමද?
ග්‍රේෂන් පුතුගෙන් පියාට ගීතයක්
කාන්චනා නැවතත් වේදිකාවේ
හේම නලින් පිය පදවිය ලබයි.
‘ලංකා’ නම ‘ශී‍්‍ර ලංකා’ යනුවෙන් වෙනස් කිරීමට තීරණයක්
Sri Lankan college student killed in US gas statio...
බ්‍රෝඩ්බෑන්ඩ් ඉන්ටර්නෙට් සදහා නිෂ්චිත වේග සීමා
පොල් ගසක් මැදි කර නිවස තැනූ අපූරු මිනිසා
රත්නසිරිගේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අප්‍රසාදය පිටට පනී
ලංකාවෙන් වාර්තා පිට වාර්තා
කොළඹ ආරක්ෂක කැමරා අද සිට ක්‍රියාත්මකයි
ජනප්‍රිය ගායක ගේ‍්‍රෂන් ආනන්ද මහතා මිය යයි.
අරලිය ගහ මැදුරේ සිටි සර්පයා හෙළි වේ
මගේ කවිය ඔබ වෙන්න..
ජනප්‍රිය ගායක ගේ‍්‍රෂන් ආනන්ද මියයයි
Ridee Rayak 8 (2010) Photos
මතක සුවඳ ගෙන ගීතා කාන්ති ඕස්ට්‍රේලියාවේ
පොල් පොහොර රු. 1,000ක සහනාධාර මිළකට
ජයසූරිය බිංදුවට දැවෙයි Jayasooriya's Zero Era
පොලස්පතිට sms වලින් පැමිණිලි කරන්න
හයවන ශ්‍රේණියේ සිට පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ...
එල්පී ගෑස් බද්ද ඉවතට: ආනයනික බිත්තර, කුකුළු මස් වෙ...
මාවනැල්ලේ 16 හැවිරිදි දැරියක දුෂණය කිරීම: තවත් සැක...
රජය රැක ගැනීමට වැරදි පිළිගෙන ස්වයං විවේචනයක් කළ යු...
මහරගම නගර සභා අයවැය දෙවන වරටත් පරදී : අයවැය පරාජයෙ...
අධික වර්ෂාවෙන් ලක්ෂ දෙකකට අධික පිරිසකට පීඩා: ජලාශ ...
මාවනැල්ලේ 16 හැවිරිදි දැරියක දුෂණය කිරීම: තවත් සැක...
විදුලි බිල සහනය ඒකක 90 සිට 120 දක්වා ඉහළට
වයස 16ට අඩු දැරියන් 3,000ක් වාර්ෂිකව ගර්භණී තත්ත්වයට
නැව් එන්නෙ නැති මාගම්පුර වරාය
මෙරට අන්තර් ජාල වේගය දැක, නියාමකයා අවදිවෙයි
අන්තර්ජාල සමාගම්වල පම්පොරි ඉවරයි!
ලොව මිල අඩුම මෝටර් රථය, යළි හිස ඔසවයි ?
84 හැවිරිදි ප්ලේබෝයි’ නිර්මාතෘ තෙවැනි වරටත් විවාහ ...
ලගදිම කට්ටියවම අල්ලල දෙනව,ජීනා කියයි
“මම හැම පිස්සුවක්ම නැටුවා” ජනිත්
එජාප නායකයා තොරාගැනිමට ඡන්ද හිමි නියෝජිතයින්ගේ නම්...
අරක්කු බොන්න සල්ලි දුන්නේ නෑ කියා පියාගේ කන සපා කාලා
පොල් ග්‍රෑම් 100 රුපියල් 50 යි
ජිනා මැඩම් තවත් පුවත් මවයි – ගණිකා නිවාසයට පැමිණි ...
බන්දුලගේ ශිෂ්‍යත්ව විභාගය හත වසරට
සජිත් අන්‍යාගමිකයෙකු බව කී දිවයින සමාව ගනී
අමිහිරි අතිතය
මෙන්න ඒ අවාසනාවන්ත සුනාමි කොචිචිය
ජීවන්ගේ දියණිය මල්ෂා -හර්ෂමාන විවාහ
ජීනාට, Call දුන්අය සෙයන්න අවසර
ක්‍රිකට් ක්‍රීඩක චාමර කපුගෙදර විවාහ උත්සවය.
පළමුවෙනි බබා බලාපොරොත්තුවෙන්- සචිනි අයේන්දා
“රේඩ්” සමග සජීවනී රූපවාහිනියෙන්
මගේ කාලය ඉවරයි -ශලනි තාරකා
රයිනිගේ කටහඬට මම ආසයි – චින්ති
තාම මගේ ජීවිතයේ එහෙම වෙනසක් නැහැ
මම විවාහ වුණ නිසා රඟපාන්නේ පරිස්සමින් ඕෂිනී ඩයස්
මං කැමැති හැමෝම එක්ක විනෝදෙන් ඉන්න-අංජුලා රාජපක්ෂ
ඔව් මම සංජු මම දුක් විඳින්න අකමැති කෙනෙක්
විවාහ සංවත්සරයේදී සේමිණීගේ සිතුම් පැතුම්
නෑම පැත්තක දැමූචිලී
ජීවන් කුමාරතුංගගේ දියණියගේ විවාහ මංගල්‍යය
අපිටත් දැන් ගෝන්ප්රී ට්‍රැක් එකක්
ජිනගේ international connection
2010 වසර දී වැඩිපුරම හොර කෝපි ලබාගෙන ඇති චිත්‍රපටය..
රජයෙන් පනවන අලුත්ම නීති රීති
ජයලත්ගෙන් ගිනස් වාර්තාවක්
‘‘ක්රවුචින් ටයිගර් හිඞ්න් ඩ්‍රැගන්’’ නිලි ජනපති...
දෘශ්‍ය දූෂණයටත් නීති එයි
බන්දුලගේ අපුරු කවිය
ජැක්ලින් ගෙයි අමිර්ගේ ගෙයි අලුත්ම එක
ගුගල් මැප් ආධාරයෙන් ගංජා හේන් වටලයි!
රූමතියන්ගේ Facebook, නිරුවත් කරන මගඩියක්
වීරවංශ මැතිතුමාගේ විශේෂ ප්‍රකාශයක්
ගණිකාව............
එය හෙටයි
රණවිරුවන් මංකොල්ලකරුවන් කිරීමේ මාධ්‍ය මෙහෙයුම් හා ...
ලිංගික ඇසුර ඔබේ සමීපතමයාට පමණක් සීමා කිරීම
ගැහැණු වෙස් ගත් පිරිමි නිසා ලංකාවේ facebook අනතුරේ
අපේ කාලයේ නත්තල් කුමාරයා
රියැලිටි ටීවී සමඟ ජීවිතය පටලවාගැනීම – Nino Live – ...
‘‘සිංහාලෝකනය” ජනවාරි 14දා සිට
Skype Down වෙත විකීලිස්ක් හැකර් කණ්ඩායම් පහර දෙයි..
සම්භාහන කර්මාන්තය නව පනක්
ජී.එල් ඇන ගනී
නඟේ නුඹට නොකියු කවි
කැමතිනම් බහින්න වළක්..!
RAnil ,Sajith,Karu
2006 මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගනිමින් බොලිවුඩ් ...
ජැක්ලීන් මවක් වීමට තීරණය කරයි
►
November
(
1
)
►
October
(
77
)
►
February
(
1
)
►
January
(
85
)
Post a Comment