Dec
15
අමුතු කතාව
ඔහු රූපවාහිනි මාධ්‍යය තුළ සුවිශේෂි පුද්ගලයෙක්. පුරා දශක දෙකකටත් වැඩි කාලයක් තිස්සේ ඔහු නිර්මාණය කළ අපූරු දේ අපි රසවින්දා. අද අපි ඔහු මුණ ගැසුණේ ඒ නිර්මාණ ගැන කතාබහකට නම් නොවෙයි. මේ නිර්මාණ ජීවිතයෙන් බැහැර වූ විට ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන සොයන්නට අපට සිතුණා.
අද ඔහු පදිංචි වී සිටින්නේ මිරිහානේ ජය මාවතේ පිහිටි ඔහු විසින්ම තනා ගන්නා ලද අලංකාර දෙමහල් නිවෙසේය. මේ නිවෙස ආදරෙන් සෙනෙහසින් පුරවාලන තැනක් බවට පත් කරනු ලබනුයේ නොයෙක් වද වේදනා මධ්‍යයේ අසීරුවෙන් ලොකු මහත් කරගනු ලැබූ ආදරණීය දියණියන් තිදෙනා විසිනි. දැන් මේ තිදෙනාම නව යොවුන් යුවතියෝය. කුඩා කල පටන්ම මේ දරුවන් තිදෙනාගේ වගකීම සහ ඔවුන් ඇතිදැඩි කිරීම පිණිස ඔහුට සවියක් වූයේ ඔහුගේ දයාබර නැන්දණියය. අදටත් මේ දියණියන්ගේ වගකීම, ආරක්ෂාව මෙන්ම දුක සැප බලමින් උයා පිහා, කවා පොවන්නී ඇයයි.
ඡායාරූප
0 comments
________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
Post a Comment