Dec
29
කොළඹ නගරය ආවරණය වන පරිදි සවි කළ ආරක්ෂක කැමරා පද්ධතිය අද සිට ක්‍රියාත්මක කෙරෙනු ඇත.
රථවාහන ක්‍රමවත්ව පාලනය, බුද්ධි තොරතුරු රැස්කිරීම ඇතුළු කටයුතු ඒ හරහා කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.
Post a Comment