Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව

ගරු කතානායක තුමනි. කාලීන වශයෙන් වැදගත් වන මෙම විශේෂ ප්‍රකාශය සිදුකිරීමට අවසර ලබා දීම පිළිබඳව මම ඔබතුමන්ට ස්තුතිවන්ත වෙමි.
 
සකල විධ විජාතික බලවේගයන් පරදවමින්, අපේ අනභිබවනීය අති ශ්‍රේෂ්ඨ  ජනාධිපති මහින්ද චින්තනය, ලබා ගත්තා වූ ජය ග්‍රහණයන් උදුරා ගැනීමට, අපේ ඉදිරි ගමන පරාජය කිරීමට, ප්‍රතිගාමි බලවේග අපේ භෞමික අඛණ්ඩතාවය හා ඒකාග්‍රතාවය බිඳ දමමින් බටහිර කුමන්ත්‍රණ කරුවන  බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදීන් විසින් මහවැලි ඔය හෙවත් මාවිල්ආරු සොරොව්ව කොටි ත්‍රස්තවාදීන් නීත්‍යනුකූල සන්නද්ධ හමුදාවන්ට  දුෂ්ට හා සාහසික ත්‍රස්ත ක්‍රියා නෝර්වේ ජාත්‍යන්තර සංවර්ධන ඇමැති එරික් සොල්හයිම් බරපතළ බාන් කී මූන්  වීරෝදාර ආරක්ෂක හමුදාවෝ  ශ්‍රී ලංකා රාජ්‍යයේ නීතිය හා විධානය නීත්‍යානුකූල ස්වෛරී රාජ්‍ය එරික් සෝල්හයිම් නමැති නිවට නෝර්වීජියානුවා කොටි ත්‍රස්තවාදීන්  දසදහස් සංඛ්‍යාත ජනතාවකගේත්, රාජ්‍ය නොවන සංවිධාන මහින්ද චින්තනය මාෆියාවේ  ඉරණම  කොටි රූකඩ ඒජන්සියනුත්, ජන වරමින් පත් වූ ආණ්ඩුව,  ව ඇතැම් ජාත්‍යන්තර සංවිධානත්, බාන් කි මූනා බෙදුම්වාදී ත්‍රස්තවාදීන්   ආණ්ඩුව වගකිව යුත්තේ මේ නිවට නෝර්වීජියානුවන්ට ඊනියා සටන් විරාම ගිවිසුමෙන් පසුව නියා ජාත්‍යන්තර ප්‍රජාවට එක්සත් ජාතින්ගේ සංවිධානය  ජනතාවගේ ඉරණම රුදුරු ත්‍රස්ත ක්‍රියා සිංහල, දෙමළ හා මුස්ලිම් වැසියන් මහින්ද චින්තනය සන්ධාන ආණ්ඩුව පැවැති මහින්ද චින්තනය කාල පරිච්ඡේදය ත්‍රස්තවාදීන් තිරසාර සංවර්ධනයක්, ජීවත්වීමේ අයිතිය සමඟ ඊනියා සටන් විරාම ගිවිසුම අස්සන් කිරීමෙන් පසුවද තත්ත්වයක් තුළ ඕනෑම වගකිව යුතු පාලනයකට බාන් කී මූන්  කොටි ත්‍රස්තවාදීන් ඊනියා සටන් විරාම ගිවිසුම නමැති කඩමාල්ල,ජාති ද්‍රෝහින්, ප්‍රාණ ඇපකරුවන්,මහින්ද චින්තනය කොටි ත්‍රස්තවාදීහු ආරක්ෂක හමුදා ,දේශප්‍රේමින්, දසදහස් සංඛ්‍යාත ජනතාව උල්ලංඝනය කරමින් මහින්ද චින්තනය එක්කෝ බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයට  ආණ්ඩුවට දෙපතුළ ලෙවකා ඊනියා මහින්ද චින්තනය කොමිසම් තුලින්, බාන් කී මූන් , කේවල් කරමින්  දෙපාර්ශ්වයම වගකිව යුතුය කොන්දේසි හමුවේ දණ නොගසා   එහෙත් ,   , මහින්ද චින්තනය  ත්‍රස්තවාදී නැංවීමට එම අනිවාර්ය.  ත්‍රස්තවාදීන් ඉදිරිපත් කරන ලද , රටේ ගෞරවය ත්‍රස්තවාදය හමුවේ පාවා නොදීමේ අයුරින් ක්‍රියා කිරීම පිළිබඳව බෙදුම්වාදී ත්‍රස්තවාදයට එරෙහි සියලු ජනතාව, ආණ්ඩුව මෙන්ම වීරෝදාර ආරක්ෂක හමුදාවන්ආරක්ෂක ඊනියා සටන් විරාම ගිවිසුමට පෙර  දෙපාර්ශ්වයම සටන් විරාම ගිවිසුමට මහින්ද චින්තනය අස්සන්   මෙම නිවට නෝර්වීජියානුවාට මහින්ද චින්තනය දැන් කොල්ලුපිටිය අවට පිහිටි තානාපති කාර්යාලවල නෝනා මහත්වරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මහින්ද චින්තනය තමන් ලද ජනවරම.  කිසිදු විජාතිකයකුටවත් අයිතියක්  ජාත්‍යන්තර ප්‍රජාවගේ ගරු කථානායකතුමනි, සමාජ, ආර්ථික, සංස්කෘතික ”යුද්ධය අවසන් වීමට  බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදීන්.  එක්සත් ජාතික පක්ෂයත්, ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ  බටහිර ඇතැම් මහින්ද චින්තනය අධිරාජ්‍යවාදී බලවේග සජ.වි.පෙ.ත් බටහිර අධිරාජ්‍යවාදී දේශපාලන ව්‍යාපාරවලට ජනතාවට  මගේ රට වෙනුවෙන් මහින්ද චින්තනය හෘදය සාක්ෂිය ඇතුළේ ගැටුමක් මාතෘභූමිය පිළිබඳව තිබෙන ඇල්ම  කුමන්ත‍්‍රණයක්ය ජනාධිපතිවරණයෙන්  දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහින්ද චින්තනය ජාතික මත වාදය මතවාදී අරගලයෙන්  බටහිර විජාතික බලවේගවල  රනිල් වික්‍රමසිංහ ඒජන්තයෝයි.  රාජ්‍ය නොවන සංවිධානයක කණ්ඩායමක්  කොසෝවෝ, සර්බියාව  අපි අධිරාජ්‍යවාදීන්ගේ තැරැව්කාරයන්ගේ  රට වෙනුවෙන්  ජාත්‍යන්තර අධිරාජ්‍යවාදී බලවේග  මේ රටට සතුරු බලවේගයන්ට  සංවේදී හදවතක්   මේ රට වෙනුවෙන් ඒ මගේ යුතුකම,  මහින්ද චින්තනය ගරු කථානායකතුමනි.  කුමන්ත‍්‍රණකරුවන් හෙළිදරවු කරාවි. මේ   සද්භාවයෙන් ආදරය කරපු මිනිස්සු,  මේ දේශද්‍රෝහී විපක්ෂය ගෙඩිය  කුමන්ත‍්‍රණයත්  ආදරණීය ජනතාවනි අසීරු, මහින්ද චින්තනය දුෂ්කර තීරණ ගන්නට මහින්ද චින්තනය ඉතිහාසය විසින්  . ධෛර්යවත්ව. මාතෘ භූමිය වෙනුවෙන් මා මගේ යුතුකම.බෑන් කී මූන්ගේ මහ ලේකම් එක්සත් ජාතීන්ගේ සංවිධානය මහින්ද චින්තනය මූන්ගේ ක්‍රියාකාරකම්  ජගත් සංවිධානය විනිවිදභාවයෙන් තොර මහින්ද චින්තනය සහ ගැටලු රැසක් ජගත් මහලේකම් කාර්යාලය  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දූෂණ ක්‍රියා රැසක්  විමර්ශනවලට නැවැත්වීමට බෑන් කී මූන් , . මූන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ මෙම ආන්දෝලනාත්මක චෝදනා ,ජාත්‍යන්තර මාධ්‍ය
ඒ අනුව ගරු කථානායකතුමනි, මම අවසාන වශයෙන් ප්‍රකාශ කරන්ට ඕනේ, මේ අවස්ථාවෙ මවු බිමට  සැබෑ ලෙසම ආදරය කරන දේශප්‍රේමීන් වශයෙන්  ,බාන් කී මූන් මහතාට අපගේ සම්පූර්ණ සහයෝගය ලබා දිය යුතුයි කියන කාරණය . එසේම අපි මතක් කරලා දෙන්න ඕනේ මෙ නිශ්චිත මොහොතේ ඔහුට හා ඔහු විසින් පත් කල විශේෂ  කමි‍ටුවට එරෙහි වන්නේ මවු බිමේ ද්‍රෝහින් කියන කාරණයත්. මේ මොහොතේ  දේශප්‍රෙමියෙකුගේ යුතුකම හා වගකීම වන්නේ බෑන් කී මූන් මහතාගේ කමි‍ටුවට සහය දීම .ජාතික නිදහස් පෙරමුනේ අපි  යුතුකම ඉතාමත් ඉහලින් ඉ‍ටු කරන බව මේ අවස්තාවෙ ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරනාවා. මෙම විශේෂ ප්‍රකාශය කිරීමට අවසර දීම පිළිබඳව මා ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා…

0 comments

Post a Comment

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives