Dec
31

එක එක නළුවන්ගේ නම් පට බැදිලා මේ ගැන ගොඩාක් කට කතා තියෙනවා. ඒ අතරින් එක් කෙනෙක් තමයි රිතේෂ් දේෂ්මුක්. ඒකට හේතුව තමයි මේ දෙන්නා ගොඩක් ළඟින් හිටපු එක. මේ ළඟදීත් රිතේෂ් ඔහුගේ යාළුවෙකුගේ විවාහ මංගලයකට ජැක්ලීන් එක්ක සහභාගි වී තිබෙනවා. හැබැයි ඊට පහුවෙනිදාම ජැක්ලීන් හදිසියේම බහරේන් ගිහිල්ලා. ඒ ඔහුගේ පෙම්වතා මුණ ගැහෙන්න. ඔහුගේ නම හසන්. ඒ සම්බන්ධයට අවුරුදු 10ක් වෙනවලූ. කොහොම වුණත් බොලිවුඞ් ක්ෂේත‍්‍රයේ බොහෝ දෙනෙකුට ප‍්‍රශ්නයක් වී තිබෙන්නේ ජැක්ලින්ගේ ඇත්ත පෙම්වතා රිතේෂ් ද? හසන් ද? යන්නයි.
Post a Comment