
ක්‍රිකට් ක්‍රීඩාවෙන් දස්කමි දක්වමින් ජාතික ක්‍රිකට් කණ්ඩායමට පැමිණිමට වරමි ලද චාමර කපුගෙදරට පසුගිය බ්‍රහස්පතින්දා දිනය සුවිශේෂි දිනයක් වුවා ඒ ඔහු එදින විවාහ දිවිය එළැඕම නිසා. චාමරගේ අතිනත ගත් මනාලිය වුයේ තමාර ඩිරේක්.මෙම විවාහ උත්සවය පැවැත්වුණේ වෝටර්ස් ඒජ් හෝටලයේදී.
Post a Comment