දෙසැ.31- ගංවතුරෙන් යට වූ ප්‍රදේශ සිතියම්ගත කිරිමට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේ එම ප්‍රදේශයන් ජලයෙන් යටවීමට හේතු වු කරුණු සොයාබලා යළි එවැන්නක් ඇති නොවීමට එමගින් සැලසුම් සකස් කරන බවය.
ජල ගැලීම් හේතුවෙන් සිදුවු අලාභහානි සදහා වන්දි ගෙවීමට කටයුතු කරන බව මහින්ද අමරවීර සදහන් කළේය.
Post a Comment