දෙසැ.28- වාර්ෂිකව මෙරට වයස අවුරුදු 16 ට අඩු දැරියන් 3,000ක් පමණ ගැබ් ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
මෙවැනි ගැබ් ගැනීම්වලින් දරුවන් මුදා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවළක් ක්‍රියාත්මක බව සෞඛ්‍යය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසුවේ, මෙවැනි ගැබ් ගැනීම්වලින් එම දැරියන් ශාරීරික හා මානසික වශයෙන් දැඩි බලපෑමකට ලක්වන බවය.
පවුල් සෞඛ්‍ය කාර්යාංශය පැවසුවේ, මෙරට වාර්ෂිකව ගර්භණී ත්ත්වයට පත්වන සංඛ්‍යාව 385,000 ආසන්න බවය.
ඒ අතරින් 25,000ක් පමණ නව යොවුන් වියේ පසුවන අය බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිල්මිණී හේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කළාය.

Post a Comment