දෙසැ.28- රජය රැක ගැනීම සදහා ජනතාව ඉදිරියට ගොස් වැරදි පිළිගෙන ස්වයං විවේචනයක් කළ යුතු බව යහ පාලනය හා යටිතල පහසුකම් පිළිබද ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා පැවසීය.
අමාත්‍යවරයා ඒ බව පැවසුවේ, ඊයේ ඉංගිරියේ පැවති උත්සවයකට සහභාගිවෙමිනි.
බඩු මිල සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා එහිදී අදහස් පළ කළේය.
බඩු මිල සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා එහිදී අදහස් පළ කළේය.
Post a Comment