Dec
29

ජනප්රිය ගායන ශිල්පී ග්‍රේෂන් ආනන්ද මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. ග්‍රේෂන් ආනන්ද මහතා පසුගිය දින කිහිපය තුළ රෝගීව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. බිළිඳුනේ දරුවනේ, ඉපදී ලෝවේ, හිතුමතේ ජීවිතේ, සිහින අහසේ වසන්තේ සහ හිමරේනු වැටෙනා ඇතුළු ජනප්‍රිය ගී රැසක් ගායනා කර ඇති ග්‍රේෂන් ආනන්ද මහතා දක්ෂ සංගීත අධ්‍යක්ෂවරයෙකු ද වේ
Post a Comment