Dec
24

සුදානම්
සමරනු වස්
උතුම් වූ දිනයක්...
සීතල උදුවප් මාසේ
පූජනීය දිනයක්...
සාමයේ කුමරුවා...
ලෝ වැසියන් සියලූ දුකෙන් මුදවා ගන්න
සියලූ ලෝ වැස්සන්ට ආදරය කල
ඛෙත්ලෙහෙමෙන් උපත ලැබු රන් තාරකාව
උතුම් වූ දේව පුත්‍රයාණෝ...
මේ ලෝ තලයට සපැමිණි පිංවත් දිනය
අසිරිමත් නත්තල....
සියලූ දෙනාටම ආදරය සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා...
Post a Comment