
චිත්‍ර ශිල්පී සමන් හෙට්ටිආරච්චි මහතා සහ පාසල් සිසු සිසුවියන් 8 දෙනෙකු විසින් නිර්මාණය කරන ලද ලොව විශාලතම සුබ පැතුම් පත ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළුවීමට සුදුසුකම් ලබා ඇති සුබ පැතුම් පත, ඊයේ(30) අරලිය ගහ මන්දිරය ඉදිරිපිටදී ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත පිරිනමනු ලැබීය. මෙම සුබ පැතුම් පත්‍රයෙහි උස අඩි 33, අඟල් 06 ක් වන අතර දිග අඩි 92, අඟල් 10 ක් වේ. ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් මෙම සුබ පැතුම් පත නිර්මාණය කර ඇත.
Post a Comment