
ගාලුපාරේ වැල්ලවත්ත රොක්සි සිනමාහල අසල මහා මාර්ගය ගිලාබැසීමට ලක්විය.මීට පෙර අවස්ථාවකදීද මේ අයුරින්ම මාර්ගය ගිලා බැසීමට ලක්වූ අතර මේ හේතුවෙන් ගාලුපාරේ අධික රථ වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.සිදුවූ අකරතැබ්බය අද දෙරණ මාණ්ඩලික ඡායා රූප ශිල්පියා දුටු අයුරු.
ඡායා රූ-ඩී.බන්දුවර්ධන
ඡායා රූ-ඩී.බන්දුවර්ධන
adaderana



















Post a Comment