
තනුව වෙනස් නොකර දෙමළ ජනතාවට ජාතික ගීය දෙමළෙන් ගායනා කළ හැකි බවත් ජාතික ගීය ගායනා කිරීම පිළිබඳව මේ වනවිට ව්‍යවස්ථාවේ දක්වා තිබෙන පරිදි රජය කටයුතු කරන බවත් ජනමාධ්‍ය අමාත්‍යවරයා කීය.
සැමට භාෂණයේ නිදහස තිබෙන නිසා විමල් වීරවංශ අමාත්‍යවරයා සිංහලෙන් ජාතික ගීය ගායනා කරනු ඇති බවත් එම අයිතිය නිසාම තමාද ජාතික ගීය ගායනා කරන්නේ සිංහලෙන් බවත් හෙතෙම පැවසීය.
මේ නිසාම, දෙමළ ජනතාවටද ජාතික ගීය තනුව වෙනස් නොකර දෙමළෙන් ගායනා කළහැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය.
Post a Comment