
මේ ඉරිදා හිරුයි තරුයි වැඩසටහනට එන්නේ දුෂ්‍යන්ත් වීරමන් සහ සමිතා එරන්දතී මුදුන්කොටුවයි. හිරුයි තරුයි වැඩසටහනට ලෑස්තිද කියලා අපි දුෂ්‍යන්ත්ගෙන් ඇහුවා. ඔහු නම් කිව්වේ මේ දවස්වල ඒකට පුරුදු පුහුණුවෙමින් යනවා කියලයි. ඊට අමතරව සංගීත ප‍්‍රසංග සහ ගීත රූප රචනා සඳහා සහභාගීවීම නිසා කාර්යය බහුල වෙලා කියලත් ඔහු කිව්වා. කොහොම වුනත් තමන්ගේ ජනවාරි පෙබරවාරී වෙනකොට එයාගේ අලූත් ගීත ඇල්බමය එලිදක්වන්නයි ඔහු හිතාගෙන ඉන්නේ.
Post a Comment