
කොළඹ යුධ හමුදා ක්‍රිඩාංගන පරීශ්‍රයේ ඉදිකිරීමට යෝජිත Shangri-La හෝටලයට අදාල මූලික අවබෝධතා ගිවිසුම සඳහා ලක් රජය හා එම හෝටල් පාලනාධිකාරිය විසින් මේ වනවිට අස්සන් තබා ඇතැයි මෙම ආයෝජන ව්‍යාපෘතියේ සම්බන්ධීකාරකයෙකු වන සේන සූරියප්පෙරුම මහතා කියයි.
මේ අතර, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය, ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කළේ හෝටලයක් හා මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට යෝජිතව ඇති මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් අදාළ හෝටල් සමූහය ඩොලර් මිලියන 500 ක් වැය කිරීමට සූදානමින් සිටින බවයි.
මෙම හෝටල් සමූහයේ ප්‍රධානි Kuok Khoon-Ean මහතා පසුගිය අගෝස්තු මස දිවයිනේ නිරතවූ සංචාරය පරිදි මෙම ආයෝජන සිදුවන බව සඳහන්ය.
ඉෂාර
Post a Comment