ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන හා ඔහුගේ බිරිඳ තමරා කුමාරි වීරසිංහ යුවළගේ දියණියක වූ ඉරෝෂි සූරියසේන හා කසුන් පතිරගේ පසුගියදා යුග දිවියට එළැඹිණි. කොළඹ ටාඡ් සමුද්‍රd හෝටලයේ පැවති මෙම විවාහ උත්සවයට මැති ඇමැතිවරු ප්‍රභූවරුන් මෙන්ම කලාකරුවන් විශාල පිරිසක්‌ද සහභාගි වූහ. කොළඹ පුද්ගලික බැංකුව සහකාර කළමනාකාර තනතුරක් හොබවන කසුන් පතිරගේට සහ ඉරෝෂි සූරියසේන නව යුවළට සුබ පැතුම් පිරිනමමු.
ඡායා – ධම්මික සල්වතුර
අමුතු කතාව
0 comments
________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
Post a Comment