
ලබන වසර තුළ විදේශීය සංචාරකයින් හත් ලක්ෂයක් මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇතැයි ශ‍්‍රී ලංකා සංචාරක මණ්ඩලය පවසනවා. දිවයිනට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළයාමත් සමගම ඔවුන්ට නවාතැන් ගැනීම සඳහා අවශ්‍ය හෝටල් කාමරවල හිඟයක් මතුව ඇතැයි එහි සභාපති නාලක ගොඩහේවා ප‍්‍රකාශ කළා. එම නිසා ලබන වසරේ දී හෝටල් කාමරවල පහසුකම් ඉහළ නැංවීම සංචාරක මණ්ඩලයේ අරමුණ බවයි සංචාරක මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේ.
Post a Comment