ශ්‍රී ලංකා මහ බැංකුවේ 60 වැනි සංවත්සරය නිමිත්තෙන් රුපියල් 5000ක වටිනාකමින් යුත් සැමරුම් කාසියක් නිකුත් කරන ලද අතර එම කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අතින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට නිල වශයෙන් පිරිනැමූ අවස්ථාව.




මේෂ
වෘෂභ
මිථුන
කටක
සිංහ
කන්‍යා
තුලා
වෘශ්චික
ධනු
මකර
කුම්භ
මීන
Post a Comment