
සෑම රාජ්‍ය සංස්ථාවල හා රජය සතු සමාගම්වල සේවකයන්ට වසර අවසානයේ රුපියල් දස දහසක පාරිතෝෂිත දීමනාවක් ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂය රජයෙන් ඉල්ලා සිටිනවා. කොළඹ අද (17) පැවැති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර ජෝසෆ් මයිකල් පෙරේරා සඳහන් කර සිටියේ කොටසකට පමණක් රුපියල් දස දහසක පාරිතෝෂිත දීමනාවක් ලබාදීමෙන් වලකින ලෙසයි.
Post a Comment