Jan
02
කීර්තිගේ දියණියත් යුගදිවියට
ජනප්‍රිය ප්‍රවීණ ගායක කීර්ති පැස්‌කුවෙල්ගේ දියණිය දිනේෂා පසුගිය දා විවාහ විය. ඇයගේ අත ගත්තේ ලන්ඩනයේ ව්‍යාපාරික කටයුතු කරන ෂෝවන්ය. දිනේෂා සහ ෂෝවන්ගේ විවාහ මංගල උත්සවය කලාකරුවන් සහ නෑහිතවතුන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීය. එම උත්සවයේ අවස්‌ථා කිහිපයක් මේ සමග පළවේ.ඡායාරූප – මනෝඡ් විඡේසූරිය
ජනප්‍රිය ප්‍රවීණ ගායක කීර්ති පැස්‌කුවෙල්ගේ දියණිය දිනේෂා පසුගිය දා විවාහ විය. ඇයගේ අත ගත්තේ ලන්ඩනයේ ව්‍යාපාරික කටයුතු කරන ෂෝවන්ය. දිනේෂා සහ ෂෝවන්ගේ විවාහ මංගල උත්සවය කලාකරුවන් සහ නෑහිතවතුන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීය. එම උත්සවයේ අවස්‌ථා කිහිපයක් මේ සමග පළවේ.

Post a Comment