
එ.ජා.ප නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතාට එරෙහිව ඉදිරියේදී විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. කරූ ජයසූරිය මහතා විසින් ශ්‍රී ලංකාවේ සිදුවීයයි කියනු ලබන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතු බවට එක්තරා පුවත්පතකට ප්‍රකාශයක් කර ඇතැයිද එසේ හෙයින් ජයසූරිය මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස විශ්වාසය කඩ කර ඇති හෙයින් මෙම යෝජනාව ගෙන ඒමට කටයුතු කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.



















Post a Comment