Jan
01
updated 1/1 8:50am
ලොකුම සුබ පැතුම්පත

updated 12/30 8:55am
ලොකුම සුබ පැතුම්පත පිරි නැමීම අද
ජනාධිපති මහින්ද රාපක්ෂ මහතාට සුබපැතීම සදහා නිර්මාණය කල ලොව විශාලතම සුබ පැතුම්පත අරලිය ගහ මන්දිරයෙන් පිටත කලාපයේ ලිබර්ටි වටරවුම අසල සකස් කල විශේෂ වේදිකාවකදී පිරිනැමීමට නියමිතය.ලොව විශාලතම සුබ පැතුම් පත ලෙස මෙය වාර්තා ගත වන බව මහාමාර්ග අමාත්‍ය කාර්යාලය පවසනවා.
ලෝකයේ ලොකුම සුබ පැතුම් පත
ලෝකයේ විශාලම සුබ පැතුම්පත මේ දිනවලදී ශ්‍රී ලංකාවේදී සුදානම් කෙරෙයි.ඌව මහා ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ උපදෙස්මත සුබ පැතුම්පත නිර්මාණය කරන්නේ සමන් ප්‍රසාද් හෙට්ටි ආරච්චි මහතාය. අඩි 40 ක් පළල, අඩි 90 ක් දිග සුබ පැතුම් පත ජනපතිගේ දෙවන පදවි ප්‍රාප්තියට සුබ පැතිම සදහා සැකසෙයි.ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා අතින් මෙම සුබ පැතුම් පත ජනපතිට පිළිගන්වන අතර එය ගිනස් වාර්තාවක් ලෙස ගිනස් පොතට එකතු විමට නියමිතය.
ලෝකයේ ලොකුම සුබපැතුම් පොත

Post a Comment