Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව

wcka;f.a fydaïlñx
l%slÜ l%Svl wcka; fukaäiaf.a fydaïlñx tl mej;ajqfka .,alsiai uy fydag,fha
tïmh¾ fnda,arEïys§h' tys§ ,nd.;a PdhdrEm /ilao f.disma,xld fj; ,eî ;snqKd'

18 comments

  1. Anonymous  

    ඔය අජන්ත මෙන්ඩිස් බෑදලා ඉන්න ගෑනීටත් කියන්න තියෙන්නෙ මෙච්චරයි. තමන්හෙ ආගම මාරු කරල මිනිහෙක් එක්ක ගිහින් ජීවත් වෙනවට වෑඩිය හොදයි,ගණිකා වෘත්තියෙ යෙදන එක.
    -හෙලයා-

  2. Anonymous  

    මට නම් මෙ අජන්ත මෙන්ඩිස් කාරයා අල්ලන්නෙ නෑහෑ. මෙකා ක්‍රිස්තියානි කාරයා. සින්හල ගෑනියෙකුත් උනෙගෙ පෑත්තට හරවගෙන. ඈත්තටම සින්හල බෞද්ධ එවුන්ට ක්‍රිකට් ගහන්නම බෑරිද? ටීම් එකෙ ඉන්න වෙඩි හරියක් වෙන ආගම් වල එවුන්නෙ.
    -හෙලයා-

  3. Anonymous  

    Ammata udu gorillane magulata athsan karala thiyenne.

  4. ඉරිසියාව ක්‍රෝධය නැති නියම බෞද්ධයෙක්  

    මම පිරිසිඳු බුද්ධාගමිකයෙක්.
    නමුත් මගේ දැනුම අනුව හැම ආගමකින්ම කියන්නේ , සමාජයේ හොඳින් ජීවත් වෙන හැටියි. ඒ නිසා ආගම්වාදය ඇති කරන්න එපා.

    තමුන්ට කැමති ආගමක් තමුන් අදහපු දෙන්.

    යමෙක් අඳහන ආගම නිසා , සමාජයට අයහපතක් වෙනවනම් හැර , අපි ඔහුව විවේචනය කරන්න හොඳ නැහැ.

    බුදුදහම කියල කියන්නේ ඉතාමත් සුපිරිසිඳු නියම ආගමක් තමයි. නමුත් ක්‍රිස්තියානි ආගම කියල කියන්නෙත් හොඳ ආගමක්. ( මේ ගෑනු ලමය , බුද්ධාගම අත හැරල , ත්‍රස්තවාදී සංවිධානයකට බැඳුන නෙමෙයිනේ. ඒක නිසා , අපි ඇයට බනින එක වැරදයි.එයා ඒක කරල තියෙන්නේ , තමුන්ගේ පවුල , පවත්වාගන්නයි )

    අජන්ත මෙන්ඩිස් , ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් හොඳට සෙල්ලම් කරනකොට අපි ඔහුවෙන් අත්පුඩි ගහන්නේ , ඔහුගේ සේවය කරන හමුදාව , දිවි පරදුවට තියල සටන කරල , ත්‍රස්තවාදීන්ව විනාස කරල දානකොට , අපිට කිසි වෙලාවක ඔහුගේ ආගම පිළිබඳව විවේචනය කලේ නැහැ නේද?

    යම් මනුස්සයෙක් සමාජයට , පළදායක ලෙස හැසිරෙනවනම් , අපිට ඔහුගේ , ජාතියෙන් හෝ ආගමෙන් වැඩක් නැහැ.අපි ඔහුට ගරු කළ යුතුයි. ඔහුව දිරිමත් කළ යුතුයි.

    දෙමල අය සමඟ ජාතිවාදී ප්‍රශ්ණ ඇති කරගන්න සමහර සිංහල මිනිස්සු පවා , මුරලිදරන් , ලංකාව වෙනුවෙන් , දස්කම් පෙන්වනකොට , ඉතාමත් ආශාවෙන් ඔල්වරසං දෙනව නේද? සිංහල හැමෝම මුරලිට කැමතියි නේද? එහෙනම් ඇයි අපි ඇයි අජනත මෙන්ඩිස්ගේ ආගම ගැන විවේචනය කරන්නේ...

  5. Anonymous  

    Congradulations Ajantha and the bride. Nice wedding. May you two live happily always :)

  6. Anonymous  

    mangalam jaya mangalam wewa siri suba mangalam...

  7. Anonymous  

    They both look lovely . wish u a very happy wedded life Ajantha.

  8. Anonymous  

    මම මෙක දාන්නෙ මට බෑනලා කොමෙන්ට්ස් දාලා තිබුන,පිට රටට කුලියට කහින එන්.ජී.ඔ කාරයින්ට. තොපිට නෑති උනාට අපිට සින්හල කම,බෞද්ධ කම ගෑන හෑගීමක් තියෙනවා බොලව්.තොපිට ක්‍රිස්තියානි කාරයන්ගෙ සල්ලි ලොකු උනාට අපිට ඔය කුනු සල්ලි වලට වඩා සින්හල කම වටිනවා.
    -හෙලයා-

  9. Anonymous  

    Well it s her democratic right to change religion..... but one thing should be said she was not a real budhist because if you are a real budhist who understood the basic concepts..you will never leave....
    @ 11 you cant take parts of budhism and follow...

  10. jeewa  

    අර හමුදාපති කියල දාපු කුලියට කහින සට්ටම් රාල දන්නවද දන්නෙ නෑ රට බේර ගනිපු නියම හමුදාපති දෑන් ඉන්නෙ කොහෙද කියල. අනේ යකෝ තොපිලට ලෑජ්ජ නෑනෙ. රට කාපු එකාට කඩේ යන්න.

  11. Anonymous  

    i m also buddhist.eth me aththanam kiyannama oni.bauddayanta mara amaruwak thiyenne agamwadaya athi karanna,mala wikara.etyata kamathinam agama wenas kalata mokada wenne?ape agama balen bandagena thiyaganna ekak nemei.nidahas chinthanayak.budu hamuduruwo kawawat balen baudda kale na.thamange hithata ekanganam piliganna kiwwa witharai.oya eka eka katha kiyana ewun namata bauddayo.nikan anith ayata bana bana inna.thamanta hithenawanam wena agamak walanda gattata mokada wenne?namata buddhist wela inawata wada eka hodaine.anika bauddayek kila label gaha gaththata wedak na.kriyawen eka karana oni.oya nana pahana,ama wathura wage dharma sakachchawalata prashna ahala liun ewana wena agam wala aya ona atharam inawa.buddhism is not a religion.it is a phylosophy.ona agamaka kenekta agama tha arinne natiwa buddha dharshanaya pilipadinna puluwan

  12. හමුදාපති  

    At 12

    කොබ්බෑකඩුව වගේ දක්ෂ හමුදාපතිවරු , රනිලගේ UNP ආන්ඩුව තියන කාලෙත් හිටිය නේද? මොන දක්ෂ හමුදාපතිවරු හිටියත් , ඒ සඳහා අවශ්‍ය මාර්ගය හඳල දුන්නේ උඹ කියන ගෝරිල්ල විතරයි ඒක දැන ගනින්.

    රටේ බඩු මිල වැඩිවීම වගේ ප්‍රශ්න තියනව තමයි. ඒවට ඕන තරම් බැනපන්.මර්වින් වගේ බල්ලෝ මහින්දගේ වටේ ඉන්නව තමයි . එවුනාට රට ගලවා වෙනුවෙන් මහින්ද වෙනුවෙන් ගරු කරපන් . වැඳපන්. අද බයක් සැකක් නැතිව බස් එකක උඹලට යන්න පුලුවන් එකට , මහින්දට පිං දීපන්

    සුභ අනාගතයක්.

  13. සදහම් සිසිල_සෝම හිමි අනුගාමිකයෙක්  

    මම ඉන්නේ UK වල. මෙහෙ පන්සල් පල්ලි හැම මඟුලම තියනව. අනිත් ආගම්වල එවුන් අපේ පන්සලටත් එනව. අපි උන්ගේ පල්ලිවලටත් යනව.

    අපි ගාව තියෙන්නේ මනුස්සකම සහ සහයෝගය.

    බුද්ධාගමේ විතරක් නෙමෙයි , ක්‍රිස්තියානිකාරයෝ , මුස්ලිම් මිනිස්සු , මේ හැමෝ ගාවම , බහුතරයක් ඉන්නේ ආගම්වාදියෝ.

    මොන ආගමක වුනත් ආගම් වාදියෝ මට පෙන්වන්න බැහැ.

    පොදුවේ මිනිස්සු , මානසික පීඩනය ලක්වෙන පොදු ප්‍රශ්න කොච්චරනම් තියනවද? ඒව ගැන කතා කරපල්ලකෝ , ආගමක් අල්ලගෙන මැරෙන්න හදන්නෙ නැතිව.

    හැබැයි මේ කිසිම ආගමක මිනිහා ඉපදුනේ කොහොමද කියල , විද්‍යාත්මක පදනමක් නෑ.

    බුද්ධාගමේ කරුණුවල නම් ටිකක් විද්‍යාතමක පදමනක් තිබ්බ. නමුත් බුද්ධාගමේ පනසලුත් දැන් Run කරන්නේ තනිකර දෙයියෝ කට්ටිය එකතු වෙලා.

    තවමත් සමහර එවුන් ගල් ගස් පොළව අඳහනව. තමුන් බිහි කරපු අම්මට වඳින්නේ නැතිව , ගස් ගල්වලට පොළවට වඳිනව.

    හැබැයි , ගස්ගල් පිළිම වලට වැන්දට කමක් නෑ. හැබැයි කළගුන සැලකීමක් හෝ ගරු කිරීමක් විධිහට.

    කොහොම වුනත් 100% නිවැරදි කිසිම ආගමක් මටනම් පේන්නේ නැහැ

  14. Anonymous  

    wedding eke kisi gathiyaak ne wage.bridesmaidla match wenneth ne. okkoma upset groom ketha hinda

  15. සීටිං ආතා  

    යකෝ කඩුවෙන් කේක් කපනව මම මේ දැක්කමයි. මේක අහවල් වැඩේ කලෙත් කඩුවෙන්ද දන්නේ නෑ. එක අතකට බලද්දි යුද්දෙට නැති කඩුව කොස් කොටන්නයැ. අජන්ත කොලුවෝ.. උඹ බැන්දට පස්සෙවත් හරියට බෝල් කරපන්. පහුගිය කාලෙ උඹ දාපු බෝල වලට කජු කිරි කොල්ලොත් 6 ඒව ගැහුවනේ. සුභ මංගලම්

  16. Kirul Alakeshwara  

    TO HELAYA

    -HELAYA WEYHA-

    Yakoo Helayoo...Uba Helayek wenda monawada mee ratata karala tiyenne...? Nama helaya unata wadak naha...mama Honda UDARATA SINHALAYEK...Habai mama Ipadila Tiyenne....Catholic.. Habai helayo mama danna kaale Idala Pansal yanawa...Buddagame Potha patha kiyawanawa....Budunge Dahama pili padinawa..EE gana Anith ayata kiyala denawa....Buddist gana danne nathi Gpodak Ayata mama Buddhagama gana kiyala denawa....

    Mama Bande Buddist Kellekwa....Pooruweee..Sihala Widihata....& Palliye Sinhala widihata.....
    Mama Nam AAgam waadiyek nemei mama oya aagam dekama adahanawa..Mage wife unath ee dekatama garu karanawa.....Niyama Bouddaya Kiyanne "Wairaya Wapuranne nathi kenaata"...Niyama Catholic Kiyanneth Wairaya Wapuranne nathi ekaata.." mama oya dekama karanawa.....Anika mama Mee ratata Jaatiyata Bokkenma Love karana ekek...Mama War eka kaale "Siwil Aarakshaka kamituwe Sabhapathi widihata Army ekath ekka set wela Rata rakaganna Suport eka dunna" Tawa mee rata International eke good name ekak athi karanna mama loku deewal godak karala tiyenawa....

    EEth Helaya kiyana Uba monawada mee rata wenuwen karala tiyenne? Ubala Nikan Inter net eke "Comments Herola" wenda hadanawa...... Ubala Wage Jaathi AAgam Waadaya Awussapu Awastaawaadi Moodayo hinda tamai...Army eke Ape Kollo godak nikan marune..Ubala Ratee Yudda Awuluwala...Pattakata welaa balaagena innawa....Ahinsaka Ape Rana wiruwo tamai marenne.... Hariyata hoyaagena giyoth ubala Samahara wita Sinhalath nemei...wendath puluwan..Oya kaaha gahana Godak Un kalawam jaatiyee un.......Ubata kawada hari NIrwaanayath naha.....Swargayath naha..Ubawa Narakaadiyata ganna ekekuth naha uba eheth Prashna athi karana hinda..... ee nisaa ratata AAdareenam..Ratee Anthawaadee yudda awuluwanne nathuwa hitapan.... Uba Buddhagamata AAdareenam "Mathiriya pathurapan..Buddhagama gana anith ewunta kiyala diyan..Nikan "KARD BORD WEERAYEK WENDA HADANNA EPAA"

    -KIRUL ALAKESHWARA-
    (Udarata Raja Parapuraka keneki)

  17. dave  

    @59/ @48.we don't have to teach sanga and malinga about dress codes..they were after the on going tournament , which was day/night.being present to wish their college in which ever way is better than never.

  18. Anonymous  

    ඒයි හමුදාපතියා කියාගන්න රිලවා මම හිතුවෙනෑ උබට මෙච්චර කෑහිල්ලක් තියෙනව කියල. මොකක්ද මචන් අවුල උබගෙ ගෑනිටත් ලමයෙක් දෙනව කිව්වද රජා. කමක් නෑ එහෙනම් තව කඩේ පලයන් . හෑබෑයි මචන් අපිටත් පුලුවනි ඒ වගේ උදව්වක් කරන්න. හෑබයි හොදට මතක තියා ගනින් උබ ඔය ලමයෙක් හදා ගන්න පිරිමිකම කුලියට ගන්න එකා තමන්ගෙ නම වත් හරියට පවිච්චිකරන්න තරම් වත් පිරිමි කම නෑති එකෙක්.

Post a Comment

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives