සියලුම යතුරු පැදි සඳහා ඒවා ලියාපදිංචි කිරීම, රියදුරු බලපත්‍ර ලබාගැනීම හා හිස් ආවරණ පැළඳීම අද(01) සිට අනිවාර්ය කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ලලිත් ධර්මප්‍රිය මහතා පවසයි.
එන්ජින් ධාරිතාව අඩු මෝපෙට් වර්ගයේ යතුරු පැදි සඳහා මෙම නීති පසුගිය කාලය තුළ වලංගු නොවූ බව ඔහු සඳහන් කළේය.
නමුත් නව පනත මගින් එම යතුරු පැදි සඳහා ද ලියාපදිංචි සහතික, රියදුරු බලපත්‍ර මෙන්ම හිස් ආවරණ පැළඳීම අනිවාර්ය කෙරෙන බව ලලිත් ධර්මප්‍රිය මහතා පවසයි.
Post a Comment