සිරස tv ඔස්සේ විකාශය වන ගග අද්දර ටෙලි නාට්‍යයේ නිෂ්පාදිකා සුධර්මා නෙතිකුමාරාගෙ නවතම ජායාරෑප ඵකතුවක් මෙසේ ඉදිරිපත් කරමි.ලෙටිෂියා බොතේජුගෙ නවකථාව පාදක කොටගෙන නිර්මාණය වන මෙම ටෙලි නාට්‍ය සදහා සාරංග දිසාසේකර,ශලනි තාරකා,බුද්ධදාස විතානරච්චි,රවීන්දු රන්දෙණිය,වීණා ජයකොඩි,ඩග්ලස් රණසිංහ අැතුළු පුවීන හා අාධුනික නඵ නිළි විශාල පිරිසක් රංගනයෙන් දායක වන අතර අධ්‍යක්ෂණය සාරංග මෙන්ඩිස්ගෙනි.

Post a Comment