කලක් සිරස රූපවාහිනිය විසින් ‘ශාන්ති’ නමින් සිංහල හඬකව විකාශණය කරන ලද ඉන්දියාවු මාලා නාට්‍යයේ ප්‍රධාන නිළිය මෙන්ම ඇය පෙනී සිටින ස්වර්ණාභරණ වෙළෙඳ දැන්වීමක් පසුගිය කාලයේ මෙරට රූපවාහිනි නාලිකා ඔස්සේ විකාශය විය..රූපවාහිනි වැඩසටහන් මෙහෙයවන්නියක්ද වන මන්දිරා බේඩි වෝග් ඉන්ඩියා සඟරාවේ 2011 ජනවාරි කලාපයට අඩනිරුවතින් පෙනී සිට ඇති බව වාර්තා වෙයි. මෙහිදී කෙටි සායකින් පමණක් සැරසී සිටියද තමන් කෙටි ඇඳුම්වලට බෙහෙවින් අකමැති බව සඟරාව පවසා ඇත. තමා නීරෝගී ව සිටීමේ රහස් හා දිනපතා ගන්නා සාමාන්‍ය කෑම බීම පිළිබඳව ද මෙම සඟරාවට අදහස් දක්වා ඇත.

Post a Comment