
ඉරාජ් වීරරත්න විසින් ඵළඹෙන ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් lion nation නමින් ගීතයක් නිර්මාණය කර තිබෙන අතර ඵහි වීඩියෝව මෙ දිනවල ලහි ලහියේ රෑගත කිරීම් සිදුකරන බවට අප පැපරාසියට වාර්තා වෙයි.මෙහි සංගීත අධ්‍යක්ෂණය නිලාර් ඵන් කාසිම් විසින් සිදුකරයි.මාස 4ක පමණ දීර්ඝ කාලපරිච්ජේදයක් තුළ අධික වෙහෙසක් දරමින් නිර්මාණය වන මෙම ගීතය cricket රසිකයන් අතර වඩාත් ජනපියත්වයට පත්විය හැකි බවට දැනටමත් මත පළ වෙයි.
Post a Comment