Jan
01

අද (01) දිනයේ සිට සියළුම යතුරුපැදි සඳහා ලියාපදිංචි කිරීම, රියදුැ බලපත් ලබාගැනීම හා හිස් ආවරණ පැළඳ ධාවනය කිරීම අනිවාර්ය කර ඇති බව වාර්තාවේ.
මේ පිළිබඳව අදහස් දැක්වූ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් ලලිත් ධර්මප්‍රිය මහතා ප්‍රකාශ කළේ පසුගිය කාලයේදී මෝපෙඩි යතුරු පැදි සඳහා මෙම නිතිය ක්‍රියාත්මක නොවූවත් නව පනත මගින් එම වර්ගයේ යතුරුපැදි සඳහාද එම නීති වලංගු වන බවය.
Post a Comment