නීතී විරෝධී සංක්‍රමණ කටයුතු වැළැක්වීම සඳහා කාර්ය සාධක බලකායක් පත් කර තිබේ. අධිකරණ හා නීතී ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් මෙම විශේෂ කාර්ය සාධක බලකාය පත් කරනු ලැබීය.
එම බලකායට රාජ්‍ය ආයතන නියෝජිතයින් 14 දෙනෙකු ඇතුළත්ය. නීතී විරෝධී සංක්‍රමණ වැළැක්වීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීම තමාගේ අරමුණ බව අධිකරණ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.
මෙරට ද නීතී විරෝධී ලෙස විදේශිකයන් රැඳී සිටින බව අතාවුද සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
(පුවත් අනුග්‍රහය අදදෙරන වෙබ් අඩවිය)
අමුතු කතාව
0 comments
________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
Post a Comment