ශ්‍රී ලංකාවේ වාන්තරවල පවතින සියලු වෘක්ෂලතාවල එකතුවක් රුක් ගොමුවක් ලෙස ස්ථාපනය කෙරේ. විශේෂ ව්‍යාපෘතියක් ලෙස එය ක්‍රියාත්මක කරන බව අගලවත්ත වන අඩවි කාර්යාලය පවසයි.
මෝල්කාව කුකුලේ ගඟ සහ මාකෙලිය නිවාඩු නිකේතන වලට අයත් අක්කර තුනක භුමි ප්‍රදේශයක් ඒ සඳහා යොදා ගැනේ. ශ්‍රී ලංකාවේ වනාන්තර වල පවතින සියලු වෘක්ෂලතා මෙම රුක්ගොමුවට ඇතුලත් කිරීම අපේක්ෂාවයි. එය වෘක්ෂලතා සංරක්ෂණයට ද වැදගත් වන බව අගලවත්ත වන අඩවි කාර්යාලය පෙන්වා දෙයි
Post a Comment