ප්රජාතන්ත්රවාදය සඳහා ව්‍යාපාරය විසින් පවත්වනු ලැබූ මාධ්‍ය හමුවක් අද(03)කොළඹදී පැවැත්විණි.ඒ සඳහා ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ මහ ලේකම් විජිත හේරත්,අනෝමා ෆොන්සේකා,පූජ්‍ය දඹර අමිල හිමි,පූජ්‍ය මාදුළුවාවේ සෝභිත,නීතිඥ කරුණාරත්න හේරත්,චිත්‍ර ශිල්පි චන්ද්‍රගුප්ත තේනුවර ආදී විද්වතුන් රැසක් මෙම අවස්ථාවට එක් වී මාධ්‍ය හමුව ඇමතූහ.සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් දිවයින පුරා උද්ඝෝෂණ මාලාවක් පැවත්වීමට අදහස් කරන බව හා ගැනීමට නියමිත ක්‍රියා මාර්ග රැසක් පිළිබඳ ඔවුහු මෙහිදී අවධාරණය කළහ.පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මාධ්‍ය හමුව අමතන අයුරු ඡායා රූපයේ දැක්වේ.
(පුවත් අනුග්‍රහය අදදෙරන වෙබ් අඩවිය)
අමුතු කතාව
0 comments
________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
Post a Comment