ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතා ඊයේ(04)යළි අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී.ඒ විභාග වෙමින් පවත්නා "සුදු කොඩි සිදුවීම"ට අදාළ නඩුව අද කැඳවා තිබුණු බැවිනි.විපක්ෂයේ දේශපාලන නායකයින් ඇතුළු බොහෝ පිරිසක් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස ඉල්ලා උසාවි සංකීර්ණය අසල දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.අවට සිටි තම හිතෛෂිවන්ත ජනයාට ආචාර කරමින් දැඩි රැකවල් මැද ෆොන්සේකා මහතා අධිකරණ භූමියෙන් පිටත්ව ගිය අයුරු.
(පුවත් අනුග්රහය අදදෙරන වෙබ් අඩවිය)
අමුතු කතාව
0 comments
________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
Post a Comment