ජනාධිපතිතුමාගේ නිව්යෝර්ක් ගමන ගැන විවිද මත පල උනා.එහිදී පළවූ එක අදහසක් තමයි ජනාධිපතිතුමා විසින් පැවැත්වූ තේ පැන් සංග්‍රහයට ඔබාමා හා වෙනත් රාජ්‍ය නායකයන් පැමිණ නොසිටීම.ජනධිපති ආර්යාවට පමණක් මිෂෙල් ඔබාමා මුණ ගැසීමේ අවස්ථාව ලැබුන බවයි වාර්තා වුයේ. එම හමුවීම සිදුවූ දාට පසු දිනයේමශිරන්ති-මිෂෙල් ජයාරූප ලංකාවේ පුවත්පත්වල පල වුනා.නමුත් ජනධිපති තුමා හා ඔබාමා අතර එවැනි හමුවීමක් සිදු බව වාර්තා වුනේ නැ.නමුත් ඊයේ දිනයේදී ජනාධිපතිතුමා හා ආර්යවත් සමග ඔබාමා හා මිෂෙල් පෙනී සිටි ජායාරුපයක් මාධ්‍ය ට නිකුත්ව තිබුණා. මෙය ඊයේ දිනයේ ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කලා.පහත දැක්වෙන්නේ එයයි
නමුත් අද රජයේ නිල පුවත් අඩවිය වන news .lk අඩවිය වාර්තා කලේ පහත ජයරුපයයි.
දිනමිණ පුවත්පත එම ජයාරූපය වාර්තාකොට තිබුනේ මිශෙල් ඔබාමගේ තනි කකුල රහිතවය
එම පසුබිමේ සිට ගත් වෙනත් ජායාරූප
පාඨකයෙකු විසින් සකස් කරන ලද්දක්
ජනාධිපතිතුමා සකසා ඇත්තේ උරුගුවේ ජනපතිගේ උසටද?
(ජායාරූප 2ම එකම පරිමානයකට සකසා විනිවිද පෙනෙන්නෙ සැලැස්වු විට)
*මෙය හුදෙක් එක් මතයක් බව සලකන්න. ඔබට විවිධ මත මෙ සම්බන්ධව ඇති විය හැක. එවා මෙහි
Oct 4 - 11.43am
m%isoaO lrkak wu;ljQ f*dfgdafIdma yuqùula
ckm;s uyskao rdcmlaI tcd iuq¿j weu;Sug ksõfhda¾la kqjrg f.dia isá ld,fha weußldfõ ckm;s nrla Tndud uqK .eiSug wjia:d lsysmhlu W;aidy l<;a th neßj .sh nj;a ckm;s wd¾hdjg muKla Tndud wd¾hdj yuqjkakg wjia:djla ,o nj;a miq.sh Èkj, udOH jd¾;d iy úfõpko m< úh'
fï ksid ckm;sf.a ixpdrh i|yd úYd, udOH lKavdhula /f.k .sh;a Tjqka lsisfjl=g fyda Tndud-uyskao PdhdrEmhla ,nd .; yels jQfha ke;'
kuq;a ckm;s ixpdrh ksujd furg meñK Èk y;rla myla .sh miq wo^Tla 4& Tndud hqj< iu. rdcmlaI hqj< isák wmQre PdhdrEmhla tljru u;=j ;sfí'''
oskñK fâ,s ksjqia ,laìu we;=¿ rcfha iy rchg iïnkaO ish¨ mqj;am;aj, wo th m< lr ;sfí'
fu;rï l,a rcfha udOH fï msx;+rh zfydrd jf.aZ yx`.d f.k isáfha ljr fya;=jla ksidoehs fkdokS @ fuh l,a we;sj ±ïud kï Th fkdalaldvq l;d fudkj;a kEfka''

Post a Comment