පසුගියදා නිකවැරටියේ පැවති හමුවකදී අභ්‍යන්තර වෙළෙද කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බිත්තර මිල පිලිබදව ප්‍රකාශයක් කලා.
අමාත්‍යවරයා පැවසුවේ බිත්තර මිළ ගණන් ඉහළ දමන්නේ කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපතිවරයා බවද ඔහුට එක කිකිළියෙක්වත් නොමැති බවත් එතුමාට ඉන්නේ ගෙදර කිකිළි පමණක් බවය.
එයට පිළිතුරු දෙමින් සමස්ථ ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති ඩී.ඩී.වනසිංහ මහතා පැවසුවේකිකිළියෙක් නොමැති වුවත් තමා ප්‍රවීණ පශු වෛද්‍යවරයෙක් බවත් කුකුළු ව්‍යාපාරය පිළිබදව හසල දැනුමක් තිබෙන බවත්ය.

Post a Comment