Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව


ඊයේ(ජන6)කොළඹ තිඹිරිගස්යාය St. Theresa දෙවි මැදුරේදි අජන්ත මෙන්ඩිස් සහ යෝෂණි අතිනත ගත්තේය. එම අවස්ථාවේදි නව යුවලට සුභ පැතිමට ජනපති මහින්ද රාජපක්ෂ මහතාද එක් වී සිටිය.කාඩිනල් මැල්කම් රංජිත් පියතුමා, හමුදාපති තුමා හා පොලිස්පති තුමාද මෙයට එක් විය.

නෝර්වේ ප්‍රභාකරන්ට යැවූ රහස් ලිපියක් ගැන විකිලීක්ස් හෙළිකරයි

නෝර්වේ ප්‍රභාකරන්ට යැවූ රහස් ලිපියක් ගැන විකිලීක්ස් හෙළිකරයි
නෝර්වේ රාජ්‍යය විසින් 2005 වසරේ අගෝස්තු මස 15 වන දින එල්. ටී. ටී. ඊ සංවිධානයේ නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන් වෙත රහසිගතව යවන ලද ලිපියක් පිළිබඳව විකිලීක්ස් වෙබ් අඩවිය මගින් අනාවරණය කර තිබේ.

මෙම ලිපිය පිළිබඳව ශ්‍රී ලංකාව රජයට අනාවරණය වීම වළක්වන ලෙස ද නෝර්වේ රාජ්‍යය අමෙරිකානු තානාපති කාර්යාලයෙන් විශේෂයෙන් ඉල්ලීමක් කර ඇති බව ද එහි සඳහන්ය.

එම ලිපිය එල්. ටී. ටී. ඊ සංවිධානයේ න්‍යයාචාර්යය ඇන්ටන් බාලසිංහම් හරහා ප්‍රභාකරන් වෙත ලැබීමට සලස්වා ඇති විකිලීක්ස් වෙබ් අඩවිය මගින් අනාවරණය කරන ලද කේබල් පණිවිඩයෙන් හෙළිදරව් කර ඇත.

නෝර්වේ විදේශ අමාත්‍ය පීටර්සන් හා නියෝජ්‍ය අමාත්‍ය හෙල්ගසන් විසින් 2005 අගෝස්තු 15 වන දින ඇන්ටන් බාලසිංහම් හමුව අදාළ රහසිගත ලිපිය ඔහු වෙත බාර දී ඇති බව ද එම වෙබ් අඩවිය හෙළදරව් කරයි.

අදාළ ලිපිය ශ්‍රී ලංකා රජය දැනුවත් කිරීමට අවශ්‍ය නොවූ බවත්, එය සාමාන්‍ය ක්‍රියා පිළිවෙළ නොවන බවත් ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපති හෑන්ස් බ්‍රැට්ස්කර් විසින් දැනුම් දී ඇති බව ද එහි සඳහන්ය.

2011 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා තෝරාගන්නා ලද 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සනත් ජයසූරිය හා චමින්ද වාස් ඇතුළත් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු අද දෙරණට සඳහන් කළේය.
‍ ඒ අනුව තෝරාගන්නා ලද කණ්ඩායම පහත පරිදි වේ.


01. කුමාර සංගක්කාර
02. මහේල ජයවර්ධන
03. ටී එම් දිල්ශාන්
04. මුත්තයියා මුරලිදරන්
05. තිසර පෙරේරා
06. ඇන්ජලෝ මැතිව්ස්
07. උපුල් තරංග
08. ලසිත් මාලිංග
09. චාමර සිල්වා
10. තිලාන් සමරවීර
11. චාමර කපුගෙදර
12. නුවන් කුලසේකර
13. අජන්ත මෙන්ඩිස්
14. දිල්හාර ප්‍රනාන්දු
15. රංගන හේරත්

රොසෑන් සංවිධානය කරන Flamboyance 2011 සදහා දැන්වීම රුගත කරන අතරතුර

කාංචනා රත්නායකගේ නුවරඑලිය චාරිකාව

ið;a .hhs' rks,a jefkhs


ó.uqfõ§ meje;s tlai;a cd;sl mlaI /<shla w;r;=r§ ið;a fma%uodi .dhkfhka meñKs msßi i;=gq l< w;r rks,a úl%uisxy rx.kfhka Bg iydh olajd we;s nj ,xld B f.disma fj;g wdrxÑ fõ'

tu mqj;g wod< ùäfhdajhs fï'

ඉරාජ් වීරරත්න විසින් ඵළඹෙන ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් lion nation නමින් ගීතයක් නිර්මාණය කර තිබෙන අතර ඵහි වීඩියෝව මෙ දිනවල ලහි ලහියේ රෑගත කිරීම් සිදුකරන බවට අප පැපරාසියට වාර්තා වෙයි.මෙහි සංගීත අධ්‍යක්ෂණය නිලාර් ඵන් කාසිම් විසින් සිදුකරයි.මාස 4ක පමණ දීර්ඝ කාලපරිච්ජේදයක් තුළ අධික වෙහෙසක් දරමින් නිර්මාණය වන මෙම ගීතය cricket රසිකයන් අතර වඩාත් ජනපියත්වයට පත්විය හැකි බවට දැනටමත් මත පළ වෙයි.

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives