හොට්මේල් (Hotmail)විද්යුත් ලිපි පණිවුඩ සේවාව භාවිතා කරන්නන්ගේ විද්යුත් ලිපි විශාල ප්රමාණයක් අතුරුදහන්ව ඇති බව මයික්රසොෆ්ට් සමූහය (Forum) වෙත එම සේවාව ලබා ගන්නා විශාල පිරිසක් විසින් සඳහන් කර සිටිති.
ලොව පුරා විසිර සිටින හොට්මේල් භාවිතා කරන්නන් විසින් තම ගිණුමේ ලිපි ගොනු (Folders) ද මේ අතර මැකී ගොස් ඇතැයි පවසති. මෙසේ සිය ග්රාහකයන්ගේ විද්යුත් ලිපි සහා ලිපි ගොනු අතුරුදහන් වීමට හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැති බව පවසන මයික්රසොෆ්ට් සමාගම ඔවුන් ද මෙම ප්රශ්නයෙහි මූලය හඳුනාගැනීම සඳහා කටයුතු කරන බවද ප්රකාශ කර සිටියි.සිදුව ඇති හානීය පිළිබඳව මයික්රසොෆ්ට් සමාගම සිය කණගාටුව ප්රකාශ කරන අතර තම ග්රාහකයන්ගෙන් සමාවද අයැද සිටියි.
Post a Comment