වත්සලා දියලගොඩ රංගන ශිල්පිනයක් ලෙසත් නිවේදිකාවක් ලෙසත් ඔබේ ආලින්දයට ගොඩවෙන තැනත්තියක්. නවලිය වත්සලා සමග කල කතාබහ..එහින් කොටස් කිහිපයක්..
*වත්සලාගේ ගම් පලාත කොහේද?
මම ඉපදිලා තියෙන්නේ වතුපිටිවල වසරක් පමණ එහේ ඉදලා අමිමා එහෙම කඩුවෙලට ඇවිත් කියෙනවා.මම කියන්නේ මගේ ගම කඩුවෙල කියලයි.
*ඉගෙන ගත්තේ කොහේද?
රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ.
*කොචිචර දුරට ඉගෙනගෙන තියෙනවාද?
මම කලා විෂයන් හැදෑරුවා.සෞන්දර්ය විශ්ව විද්‍යාලයටත් ගියා.
*සමහරු කියනවා කලා මළා කියලා?
නැහැ..මට එහෙම වුණේ නැහැ.කලාව මට වාසනවා ගෙනවා.
*ඇයි සැමියා කැමති වුණේ නැද්ද රගපානවාට?
ඇත්තටම කිව්වොත් ඔව්
*එහෙමනම් ඇයි ඔයාට තහංචි දැමිමේ?
ඔහුට මේ කේෂත්රය පිළිබද තියෙන අත්දැකිමි නිසා වෙන්න ඇති මං ගැන හොදින් අවබෝධ වුණුට පස්සේ මට රගපාන්න අවසර දෙන්න හිතෙන්න ඇති.
*ඇයි ඔබේ සැමියාගේ කලා කටයුතුවලට ඔබ දායක වෙන්නේ නැත්තේ?
මට කෝටියක් දුන්තත් එයාගේ වැඩවලට සම්බන්ධවෙන්නේ නැහැ.
Post a Comment