කොට සායට වැට බැඳෙයි?
පොදු ස්ථාන වල සිරුර නිරාවරණය වන ආකාරයේ ඇඳුම් ඇදීම තහනම් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් නිමල් රූබසිංහ මහතා පවසයි.
කෙටි සායවල් වලින් සැරසීම සම්බන්ධව විවිධ පිරිස් වෙතින් බොහෝ පැමිණිලි ලැබී ඇති බව ද විදෙස් මාධ්‍යයක් වෙත අදහස් දක්වමින් රූබසිංහ මහතා සඳහන් කර තිබේ.අදාළ තත්ත්වය පිළිබඳව අවධානය යොමුකර ඇති බවත්, නමුත් තවමත් ඒ පිළිබඳව නිශ්චිත නිගමනයකට පැමිණ නොමැති බව ද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත.එමෙන්ම පොදු ස්ථාන වල කෙටි සායවල් වලින් සැරසී සිටීම වාරණය පිළිබඳව විමර්ශනය සඳහා කමිටුවක් පත්කිරීම පිළිබඳව ද අවධානය යොමුව ඇති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිමල් රූබසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

කෙටි සායවල් වලින් සැරසීම සම්බන්ධව විවිධ පිරිස් වෙතින් බොහෝ පැමිණිලි ලැබී ඇති බව ද විදෙස් මාධ්‍යයක් වෙත අදහස් දක්වමින් රූබසිංහ මහතා සඳහන් කර තිබේ.
අදාළ තත්ත්වය පිළිබඳව අවධානය යොමුකර ඇති බවත්, නමුත් තවමත් ඒ පිළිබඳව නිශ්චිත නිගමනයකට පැමිණ නොමැති බව ද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත.
එමෙන්ම පොදු ස්ථාන වල කෙටි සායවල් වලින් සැරසී සිටීම වාරණය පිළිබඳව විමර්ශනය සඳහා කමිටුවක් පත්කිරීම පිළිබඳව ද අවධානය යොමුව ඇති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිමල් රූබසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.
Post a Comment