ජාතික ලොතරැයි මණ්ඩලයේ වෙබ් අඩවිය ඊයේ (ජන 04) අක්රීය විම තිබේ.මෙම නිසා ලොතරැයි මණ්ඩලයේ වෙබ් අඩවි සේවා ලබා ගන්න ග්රහකයින් අපහසුතාවයට පත් වී ඇත.මෙයට හේතු වී ඇත්තේ ලොතරැයි මණ්ඩලයේ වෙබ් අඩවියට සේවා සපයන (ඩෙමේන්) ආයතනට මුදල් නොගෙවීම නිසා බව වාර්තා වේ..
අමුතු කතාව
0 comments
________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
Post a Comment