ශ්රී ලංකා ටෙලිකොම් සමාගම විසින් පමණක් මෙතෙක් ලබා දුන් අසීමිත භාගත කිරීම් පහසුකම් සහිත සියළු පැකේජ සදහා 2011 වසර සිට නවතා තිබේ.ඒ අනුව නවතම පැකේජ පහත පරිදිය
ENTREE PACKAGE
බාගත කිරීමේ වේගය : 1mpbsනොමිලේ ලබාදෙන සීමාව : 1.5GB
සීමාව ඉක්මවූ පසූ 1MB සදහා අයකිරීම : සත 35
HOME PLUS PACKAGE
බාගත කිරීමේ වේගය : 512Kpbsනොමිලේ ලබාදෙන සීමාව : 8GB
සීමාව ඉක්මවූ පසූ 1MB සදහා අයකිරීම : සත 35
මාසික ගාස්තුව : 1500/=
OFFICE PLUS PACKAGE
බාගත කිරීමේ වේගය : 512Kpbsනොමිලේ ලබාදෙන සීමාව : 20GB
සීමාව ඉක්මවූ පසූ 1MB සදහා අයකිරීම : සත 35
මාසික ගාස්තුව : 3500/=
XCEL PLUS PACKAGE
බාගත කිරීමේ වේගය : 512Kpbsනොමිලේ ලබාදෙන සීමාව : 40GB
සීමාව ඉක්මවූ පසූ 1MB සදහා අයකිරීම : සත 35
Bandwidth meter එකක් යොදාගන්න
මේ අනුව හදුන්වා දුන් නව පැකේජ නිසා බොහෝ පිරිසකට තම දත්ත සීමාව පිලිබද අවධානයෙන් සිටීමට සිදුවනු ඇත.ඒ සදහා පහත ක්රම යොදාගත හැක
ටෙලිකොම් වෙබ් අඩවිය හරහා දැනගැනීමට
මෘදුකාංගයක් භාවිතයෙන් දැන ගැනීමට
Post a Comment