එටිසලාටි හදුන්වා දෙන 3.75G අධිවේගී අන්තර්ජාල
එටිසලාටි සමාගම පෙබරවාරි මාසයේ සිට ලංකාව තුළ දීප ව්‍යාප්තව 3.75G රැහැන් රහිත අධිවේගී අන්තර්ජාල සේවා පහසුකම් සැපයීමට තමන් සූදානමින් පසුවන බවට හගවමින් ඔවුන්ගේfacebook fan page ඵක හරහා තම ග්රාහකයන්ට ඵ් සදහා සූදානමින් පසුවන ලෙසට හගවනමින්ජායාරෑප ෆේස්බුක් page ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබෙනවා.ඔවුන් මේ සදහා ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන මුදල ඩොලර් මිලියන 163 ක් වන අතර ඉදිරියේදී සිය පාරිභෝගිකයන්ට වඩාත් හොද සේවයක් සැපයීමට ලංකාව තුළ සිය 3G ආවරණ කලාපය 65% සිට 80% දක්වා වැඩි කිරීමටද බලාපොරොත්තුවෙන් පසුවෙන බවද ඵහි වැඩිදුරටත් සදහන් කරයි.
Post a Comment