Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව

Jan 11

mQcdf.a yo ne|.;a ú,dis;d


Y%S ,dxlSh iskud lafIa;%h ;=< ckm%sh Ñ;%mg rx.k Ys,amskshla jk mQcd WudYxL¾f.a kj;u PdhdrEm tl;=jls'

Jan 11


Jan 11

සියළුම ඡායාරුප සදහා


Jan 10

lankadeepa 2010-01-10  

Gossip Lanka News Now 0 comments


Jan 10

මේ දිනවල facebook තුල ලැව් ගින්නක් සේ පැතිරෙන්නේ මාර්තු 15 වන දා සිට ලොව ජනප්‍රියතම සමාජ සම්බන්ධතා අඩවිය වන facebook සිය සේවා කටයුතු නවත්වන බවයි.ඒ facebook හිමිකරු මාර්ක් සුකර්බර්ග් විසින් සිදු කල ප්‍රකාශයක් පදනම් කොට ගෙනweeklyworld නිව්ස් විසින් පල කරන ලද ලිපියක් හේතුවෙනි.

එහිදී මාර්ක් සුකර්බර්ග් පවසා ඇත්තේ facebook හි පරිපාලන කටයුතු නිසා ඔහුගේ පෞද්ගලික ජීවිතය එපා වී ඇති බවත් මේ සියලු කටයුතු නැවත දැමීමට ඔහුට අවශ්‍ය බවත් කියාය.

weeklyworld වෙබ් අඩවිය මෙවැනි බොරු ප්‍රචාර කලින්ද ගෙන ගොස් තිබෙනවා.ඒ මිශේලි ඔබාමා ගැබ් ගත් බවත් 2011 දී පිටසක්වලින් පෘතුවියට ප්‍රහාරයක් එල්ලවේයයි යන ලිපි මගින්.
 

කෙසේ නමුත් 
facebook නිල බ්ලොග් අඩවිය පවසන්නේ ඔවුන්ගේ නිල නිවේදන facebook හරහා පමණක් සිදු කරන බවයි. 

weeklyworld වෙබ් අඩවියෙහි පලවූ පුවත

Jan 10


,nk wfm%a,a udifha weröug kshñ; bka§h m%sñh¾ ,S.a l=i,dk l%slÜ ;r.dj,sh i|yd iyNd.S lrjk l%Svlhska f;dard.ekSfï fjkafoais Bfha iy fmf¾od bkaÈhdfõ nex.f,darfha§ isÿ jqKd' l%Svd lKavdhï 10 la i|yd whÿï l< l%Svlhka 350 lska 124 la fjkafoais lsÍfï l%uhg Bfha f;dard .ekqKd'

ik;a-,drd -.x.=,s wf,ú fkdfõ

fujr úfYaI isoaêhla jQfha n%hka ,drd" l%sia f.a,a" .x.=,s fukau ,xldfõ ik;a"jdia wcka;"È,aydr jeks ku .sh l%Svlhska fjkafoaisfha§ wf,ú fkdùuhs'
bkaÈhdfõ .ïî¾ ,xldfõ ufya, jeäu ñ,g
fuu fjkafoaisj,§ jeäu uqo,g .sfha f.!;ï .ïî¾^fvd,¾ ,laI 24&"hQiq*a m;ka^fvd,¾ ,laI 21&yd frdìka W;mamd^fvd,¾ ,laI 21& jk w;r ,xldfõ l%svlhskaf.ka ufya, chj¾Okhs^fvd,¾ ,laI 15& fojekakd uqr,sh^fvd,¾ ,laI 11&  f;jekakd ue;sõiah^fvd,¾ ,laI 9'5&'
jeä úia;r my;ska lshjkak

Jan 10

l%Svlhka f;aÍu .ek wrúkaof.a woyia

fujr f,dal l=i,dk l%slÜ ;r.dj,sh i|yd kï l< 15fokdf.a lKavdhug ik;a chiQßh yd pñkao jdia kï fkdlsÍu ms<sn|j Y%S ,xld l%slÜ f;aÍï lñgqfõ iNdm;s wrúkao o is,ajd woyia m< lr isÜhd'
                              zfï fokakd uf.;a m%sh;u l%Svlhska fokafkla' ud;a tlal tlg l%Svd lr,d ;sfhkjd wjqreÿ 10lg 15lg jeäh' tal yßu wudre ;SrKhla jqKd' wms rg fjkqfjka yß ;SrKhla .kak ´k ksid ta jf.a wudre ;SrKhla .;a;dZ'





fuu mqj;g wod< ùäfhdajhs fï'

Jan 10


නෙත් එෆ්.එම්හි විකාශය වූ සම්පූර්ණ වැඩසටහන

මහනුවර ගාල්තැන්න බද්‍රකාලි අම්මාන් දේවාලයේ පසුගිය බදාදා (05) වනදා විශේෂ පුජාවක් පැවැත්වුනි.එහි අරමුණ ලෙස ප්‍රකාශ කොට තිබුනේ නෙත් එෆ්.එම් ගුවන් විදුලියට දේව කෝපය ඇති කිරීමයි.

ඒ පසුගිය වසරේ නෙත් එෆ්.එම් බැලුම්ගල වැඩසටහන මගින් ගාල්තැන්න දේවාලයේ ප්‍රධාන දේව ගැති ගාමිණී ආනන්ද නොහොත් දේශ ශක්ති,දේශ බන්දු,විශ්වශක්ති,ගුප්ත විද්‍යා විශාරද, ලෝකචාරී, දේශාභිමානී ගුප්තවිද්‍යා චක්‍රවර්ති ජයම්පති ආරච්චිලාගේ ගාමිණි ආනන්දගේ සැබැ ස්වරුපය හෙළි කිරීම නිසයි.මාධ්‍ය මගින් අසරණ මිනිසුන්ට උදව්කරන බව පෙන්වුවද සැබවින්ම මොහු දේවාලය මුවාවෙන් කරන්නේ වංචාවකි.

තම සැමියා මැදපෙරදිග රැකියාවකට ගිය කාන්තාවක් විදෙස්ගතව සිටින සැමියාට සෙත් පැතීම සදහා ගාල්තැන්න දේවාලයට ගොස් ඇත.එහිදී දේවාලය ඇතුලට ගිය ඇයගෙන් ගාමිණි ආනන්ද අසා ඇත්තේ"පුල්ලෙත් එක්ක ඉන්න කැමතිද?" කියායි.ඇයට දේවාලය තුල සිදුවූ දේ කෙසේ වෙතත් ඇයට දේවාලයෙන් පිටතට එන්න සිදු වුයේ ඇගේ බ්ලවුසයේ බොත්තම් පියවමින්. 


එලෙස දේවාලය ඇතුලට යන කාන්තාවන්ට අතවර කරන,දේවාලයට එන පිරිමින්ට ගැහැනුන්ට අන්තිම පහත් ආකාරයෙන් බැණ වදින,ව්‍යාජ දෙවාරුදයක් මවාපාන මොහු තවමත් නිතියේ රැහැනට කොටු නොවී යහතින් සිටින්නේ මාධ්‍ය ආයතන කීපයක,දේශපාලකයන් හා පොලිසිය මොහුගේ මුදලට යට වීම නිසයි. 


නෙත් එෆ්.එම් විසින් ගාමිණි ආනන්දගේ නිරුවත හෙළි කරද්දී ස්වර්ණවාහිනිය විසින් ගාල්තැන්නේ දේවාලය මහා හාස්කම් ඇති දෙවොලක් ලෙස හදුන්වනු ලැබිය.එතනින් නොනැවතී සෝමා එදිරිසිංහගේ ජන සරණ මගින්ද විශාල ප්‍රචාරයක් දෙනු ලැබිණි.ප්‍රධානම කාරණය වන්නේ මොහුගේ දෙවොලට අපල සදහා පුජා කරන රත්තරන් ස්වර්ණමහල් ආයතනයෙන්ම ගෙන එන ලෙස පැවසීමයි.

මොහුගේ සහයට සිටින විශාලතම දේශපාලන බලවතා වන්නේ මර්වින් සිල්වා ඇමති තුමයි. ඒ මර්වින් සිල්වා විසින් ඉදිකරනු ලැබ ඔහුගේ භාරකාරත්වය යටතේ පවත්වාගෙන යන දේවාලයට ගාමිණී ආනන්දගේ සහය ලැබෙන නිසාවෙනි. 

ඔහුගේ වත්කම් පිළිබද ඔහු හෙළි කරන්නේ මේ ආකාරයටයි. 


"අද මා සතුව කෝටි 15 ක් වටිනා වත්කම් ඇති කෝටි 2 1/2 ක් වටිනා සුඛෝපභෝගී වාහන සතු සමාජයේ උසස් ප්‍රභූවරුන් පවා පිළිගන්නා චරිතයක් බවට පත් වී ඇත. මාගේ දියුණුවේ රහස වූයේ ඊර්ෂ්‍යව නොව උත්සාහයයි. බුදුන් දෙවියන් කෙරේ තිබුණු විශ්වාසයත්භක්තියත්,ගෞරවයත්ය. එදා හඳුන්කූරක්වත් විලදී ගැනීමට වත්කමක් නොතිබුණු මම අද කෝටි ගණනක වත්කම් ඇති පුද්ගලයෙක්මි."

කාන්තාවන්ට දෙවොල තුලදී කරන අතවර ගැන ඔහු පිළිතුරු දෙන්නේ තමා කිලෝ 6 ක් බරැති දඹ රන් පැළදගෙන සිටින බවත් එසේ පැළදගෙන සිටින විටදී බල්ලෙක්ට තියා පිස්සෙක්ටවත් කාන්තාවන්ට කිසිවක් කල නොහැකි බවයි.එසේ කල හැකි නම් ඔහු යෝධයෙක් බවද කියයි.

නෙත් එෆ්.එම් හා තමාට එරෙහිව ලිපි පලකල ලංකා පුවත් පුවත්පතට දේවකොපය ඇතිකිරීමට කල මෙම විශේහ්ස පුජාවෙන් අනතුරුව ඔහු"දැන් ඉතින් නෙත් රේඩියෝව ඉවරයි". යනුවෙන්ද පවසා ඇත. 

Jan 10

wcka;f.a fydaïlñx
l%slÜ l%Svl wcka; fukaäiaf.a fydaïlñx tl mej;ajqfka .,alsiai uy fydag,fha
tïmh¾ fnda,arEïys§h' tys§ ,nd.;a PdhdrEm /ilao f.disma,xld fj; ,eî ;snqKd'

Jan 10

Ali Kulappuwa  

Gossip Lanka News Now 19 comments

w,s l=,mamqj
.fï Ôj;ajk j,a w,s l=,mamq jqfkda;ska Nhdklh'
fld<ôka tk fudâ,ska fkdak,d ÿgqjdu yS,E w,s;a l=,mamq jkafka j,a w,Skag;a fkdfofjks f,ih''''
w,sfhl= iu. ksrEmsldjl fhdod fjf<| ±kaùulg ,nd.;a fï PdhdrEm tl;=j memrdishdg ,eî ;snqKd'
ish¨ PdhdrEm fu;ekska

Jan 09

මේ සිද්ධිය උනේ නිළි දෙපලෙගේ යහලුකම පෙන්වන්න.(යාලුකමට ඔහොමත් කරනවද?)
මෙම නිලි දෙපල රගන නවතම චිත්‍රපටිය වන 'No On Killed Jessica' චිත්‍රපටියේ ප්‍රචාරක අව්ස්ථාවෙදි තමයි මෙ සිද්ධිය සිද්ධ උනේ.

Jan 09

ජනාධිපති ක්‍රිකට් ක්‍රීඩකයන්ට සුබ පැතූ අයුරු


f,dal l=i,dk ;r.dj,sh i|yd kï flreKq 15 fofkl=f.ka hq;a Y%S ,xld l%slÜ lKavdhu Bfha wr,sh.y ueÿf¾§ ckm;sjrhd uqK.eiS wdYs¾jdo ,nd .;ay'
tu wjia:dfõ PdhdrEm iy l%slÜ wdh;kfha mej;s udOH yuqfõ§ ,nd.;a PdhdrEm lsysmhla my; m<fõ'


Jan 08

අලුත් බව කියන්නේ අපි හැමෝමත් අපේක්‍ෂා කරන වෙනසක්‌. මේ වෙනස තුළින් ජීවිතය අලුත් කරගන්න අපි වගේම ජනප්‍රිය තාරකාවනුත් සැලසුම් හදනව ඇති. ඔබට එහෙම හිතෙනව නම්…. අපි ඇගෙන් මෙහෙම ඇසුවා…
මොනවද කාංචානා අලුත් අවුරුද්දෙ කරන්න හිතාගෙන ඉන්නෙ.
“විශේෂ සැලසුමක්‌ නැහැ. රංගනය පැත්තෙන් හොඳ චරිත ලැබුණොත් පවුලේ කටයුතුවලට බාධාවක්‌ නොවන විදිහට සැලසුම් කරගෙන ඒවා කරන්න බලාපොරොත්තූවෙන් ඉන්නවා. මොකද මගේ පුතාගේ වැඩවලට තමයි මම මුල්තැනක්‌ දීල තියෙන්නෙ. මම පුතාව තනිකරල රඟපෑම වෙනුවෙන් වෙන්කරන කාලය හොඳ දෙයක්‌ වෙනුවෙන් වෙන්න ඕනැ කියලයි මම තීරණය කරල තියෙන්නෙ.

අලුත් වසරේ අපේ ප්‍රේක්‍ෂකයන් කාංචනාගේ රංගනයන් දකින නිර්මාණ මොනවද?

“පසුගිය කාලයේ ක්‍රිකට්‌ ක්‍රීඩාව ගැන නිර්මාණය වුණ “සිංහාවලෝකන” කියන චිත්‍රපටයේ ආරාධිත රංගනයක යෙදුණා. මේ දවස්‌වල අනුරුද්ධ ජයසිංහගේ ටෙලි නාට්‍යයක පුහුණුවීම්වලට සහභාගි වෙනවා. ඒක මට නාට්‍ය හා රංග කලාව ඉගැන්වූ නෙවිල් ද සිල්වාගේ නිර්මාණයක්‌. “ධර්ම සංග්‍රාම” නම් වේදිකා නාට්‍යය ලබන මාසෙ මීගමුව නගර සභා ශාලාවේදී මංගල දර්ශනය පැවැත්වේ.
රංගන දිවියෙහි යම්කිසි දුරස්‌වීමක්‌ වෙලා කියල කාංචනාට දැනෙන්නෙ නැද්ද?
“එහෙම නැහැ. මම කවදත් ලැබෙන දෙයකින් සෑහීමකට පත්වෙන කෙනෙක්‌, මම අවුරුදු දොළහෙ ඉඳන් රඟපානව. සමහරු අහනව මම නිෂ්පාදනය අධ්‍යක්‍ෂණය පැත්තට යොමුවෙන්නෙ නැත්තෙ ඇයි කියල. කව්රුවත් දෙයක්‌ කළාට මම ඒ දේ කරන්න උත්සාහ කරන්නෙ නැහැ. ඕනෑම දෙයක්‌ ජීවිතයේ සිද්ධ වෙන කාලයට ඉඩදීලා ඉවසීමෙන් බලා ඉන්න මට පුළුවන්.
නමුත් ඔබ කාලයක්‌ පුංචි තිරයේ ජනප්‍රියම තාරකාව. රංගනයෙන් මෙලෙස ඈත්වීම ඔබේ සිතට සැනසීමක්‌ කියල අපට නම් හිතෙන්නෙ නැහැ.
“විවාහයත් එක්‌ක ජීවිතයේ සිද්ධවුණ වෙනස මට අසතුටක්‌ නොවෙයි. කාලයක්‌ තිබුණ, මම එක වැඩක්‌ ඉවරවෙලා ගෙදර එන්නෙ තවත් නිර්මාණයකට යන්න. ඇත්තටම මම පවුලේ බාලයා. අම්මල අක්‌කල මට රංගන කටයුතු වලට අවශ්‍ය උපරිම නිදහස හදල දීලා තිබුණ. මට ජීවිතයේ ලොකු බරක්‌ වගකීමක්‌ තිබුණේ නැහැ. ඒත් මම දැන් මවක්‌, බිරිඳක්‌. මම දැන් ජීවත්වෙන්නේත් ඒ වගකීම් දරාගෙන.
ඔබේ සැමියා තවමත් ලංකාවේ නැහැ. තරුණ බිරිඳක්‌ විදිහට මේ දුරස්‌වීම ඔබ දරාගන්නේ කොහොමද?

“ඇත්තටම පසුගිය කාලයේම රොෂාන් ලංකාවෙ හිටියෙ නැහැ. නිවාඩුවකට ලංකාවට ඇවිත් ගියා විතරයි. ඈත්ව හිඳීම ගැන හිතේ පුංචි දුකක්‌ නැතිව නොවෙයි. ඒත් මට හොඳට ඉවසීම තියෙන කෙනෙක්‌, රොෂාන් ළඟ නැති වුණත් මගේ අම්ම වගේම රොෂාන්ගේ අම්මයි තාත්තයි මට දරුවෙක්‌ වගේ සලකනව. දුරක හිටියත් රොෂාන්ගේ ආදරය ලැබෙනව. මට ජීවිතයේ ලොකු අඩුවක්‌ විදිහට මේ දුරස්‌ බව මට දැනෙන්නෙ නැහැ.

මේ දුරස්‌වීම හොඳ දෙයක්‌ නෙවෙයිනෙ. ජීවිතය විඳින්න ඕන තරුණ වයසෙ ඔබ දෙදෙනා දෙපලක…..
“ලබන වසරෙදී අපි තුන්දෙනා එකම වහලක්‌ යට ජීවත් වෙන්න තමයි හිතාගෙන ඉන්නෙ. එක්‌කො මමයි පුතයි ඒ රටට යනව. නැතිනම් රොෂාන් ලංකාවට එනවා. ඒ දෙකෙන් එකක්‌ සිද්ධ වේවි.
කාංචනාට හිතුණෙ නැද්ද ක්‍ෂේත්‍රයේම කෙනෙක්‌ එක්‌ක විවාහ වෙන්න.
“ක්‍ෂේත්‍රයේ අය මට මගේ සහෝදරයො වගේ, මම ඒ අය එක්‌ක ඇසුරු කළේ ඒ විදියට. මගේ ජීවිතයේ මම කවදාවත් නළුවෙක්‌ එක්‌ක ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වල නැහැ.
මෑත කාලයේ අපේ තරුණ නිළියන් බොහෝ දෙනෙක්‌ විවාහ වුණේ විදේශවල පදිංචි ලාංකික තරුණයන් සමග. කාංචනාත් විදේශගත තරුණයෙක්‌ සමග ප්‍රේමයක පැටලෙන්න විශේෂ වූ හේතුවක්‌ තිබුණද?

“එහෙම විශේෂයක්‌ තිබුණෙ නැහැ. විදේශයක හෝ ලංකාවේ පදිංචි වේවා මට වැදගත් වුණේ මාව තේරුම් ගත්ත මට ආදරය කරන පුද්ගලයෙක්‌ සමග විවාහ වෙන්නයි. රොෂාන් කියන්නෙ උගත් කමක්‌ තියෙන හොඳ මනුස්‌සයෙක්‌. එතනින් එහාට මුදල් හෝ වෙන තරාතිරම මට අදාළ වුණේ නැහැ.

ගත වූ අවුරුද්ද දිහා ආපසු හැරුණම කාංචනාට දැනෙන හැඟීම මොකක්‌ද?
ඇත්තටම සතුටුයි. මේ වෙත්දි ජීවිතයේ සතුටු විය හැකි දේවල් බොහෙමයක්‌ මගේ දිවියට ලැබිල තියෙනවා. නිළියක්‌ විදිහට උනත් හොඳ නිර්මාණ වගේම. ජනප්‍රියත්වයත් මට අඩුවක්‌ නැතිව ලැබුණ. අද වෙත්දි මම මගේම කියල ගෙයක්‌ දොරක්‌ හදාගෙන කිසියම් ස්‌ථාවරයක ඉන්නව. ජීවිතයේ නිසි කල විවාහ වෙන්න මට හොඳ කෙනෙක්‌ ලැබුණ. ඒ වගේම මවක්‌ වීම තමයි කාන්තාවක්‌ ජීවිතයේ ලබන ඉහළම සතුට. අද මම ඒ සතුට මගේ පුතා නිසා අත්විඳිනව.
ඉතින් ජීවිතයක්‌ දෙස සුබවාදීව බැලීම තරම් දෙයක්‌ තවත් කොයින්ද. ඇයට වගේම ඔබටත් ජීවිතයේ සුබවාදී සිහිනයන් 2011 වසර වෙනුවෙන් පතමින්ම අපි ඇයට සමුදුන්නා.
ධම්මිකා සුරංජි පතිරණ

Jan 08

f¾Ldg;a ux., lsxlsks ye~ jQ j.hs

ckm%sh fg,s kdgH rx.k Ys,amskshla jk f¾Ld iukau,Sf.a újdy W;aijh miq.shod meje;aùh' tu W;aijfha§ .kakd ,o PdhdrEm tl;=jls fï'

Jan 08

Curious  

Gossip Lanka News Now 0 comments

Jan 08

Armpit Tattoo  

Gossip Lanka News Now 0 comments

Armpit Tattoo

Jan 08

The Budweiser Girls  

Gossip Lanka News Now 0 comments

Jan 08

වැලේ ගෙඩි වැලට බරද

Jan 08

ඉරිදා ලංකාදීපයේ ඇමතිතුමාගෙන් අහන්න විශේෂාංගයට මේ සතියේ එකතු වී තිනුනේ විමල් වීරවංශ ඇමතිතුමයි.එතුමාගෙන් පුද්ගලයන් පිරිසක් අසන ලද ප්‍රශ්නයකට බැන් කී මුන්ගේ කමිටුව පිළිබද තම අදහස් දැක්වූයේ මෙසේය.
ප්‍රශ්නය-බැන් කී මුන්ගේ කමිටුව ලංකාවට අවොත් ඔබ මොකද කරන්නේ? මාරාන්තික උපවාසයක් කර ජනාධිපතිතුමාගෙන් තැඹිලි උගුරක් බි විරෝධය පල කරනවද?

බැන් කී මුන්ගේ කමිටුව ලංකාවට එයි කියල මම දැනට විශ්වාස කරන නෑ.ශ්‍රී ලංකා රජය දීල තියෙන කොන්දේසිය පිළිගන්න ඔවුන් සුදානම් කියල තමයි දැනට පෙන්න තියෙන්නෙඅවොත් සාදරයෙන් පිළිගන්න වෙනවා.


පිළිගන්න ආකාරය කොහොමද කියල එක ඒ වෙලාවේ තීරණය කරමු.ආණ්ඩුවේ ඇමතිවරයෙක් විදියට හිටියත් නැතත් තනතුරක් දරුවත් නැතත් අපේ රටේ යුද්ධය ජයග්‍රහණය කරපු ජනාධිපතිතුමා,ආරක්ෂක ලේකම් තුමා,රණවිරුවන් අන්තර්ජාතික යුධ අපරාධ දං ගෙඩියට දක්කන් යන්න සැරසෙන කණ්ඩායමක් ලංකාවට එනකොට ඔවුන්,ඔවුන්ට ගැලපෙන ආකාරයට පිළිගත්තේ නැතොත් අපි මේ රටේ මිනිස්සු වෙන්න බෑ.ඔවුන් සාදරයෙන් පිලිගතයුතුයි.

ඒ පිළිගන්න ආකාරය ඒ වෙලාවට තීරණය කරමු.හැබැයි මම පුද්ගලිකව විශ්වාස කරන නෑ ඔවුන් එයි කියල.

Jan 08

Jan 08

Jan 08

Dr.Mar..Win!  

Gossip Lanka News Now 0 comments

Jan 08

Jan 08

cigarette දුම දාන්න පුළුවන්න ද මෙහෙම

Jan 08

Jan 08

මරු ඩෙකා  

Gossip Lanka News Now 0 comments

Jan 08

oohlala!  

Gossip Lanka News Now 0 comments

Jan 08

Jan 08

මට හරි දාඩියයි

Jan 08

අද ආරම්භ වූ වෙන්දේසියේ නවතම ප්‍රතිපල මෙසේයි.
  1. ගෞතම් ගාම්භීර් - කොල්කටා නයිට් රයිඩර්ස්- $24 000 000
  2. තිලකරත්න ඩිල්ෂාන් - රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්- $ 650 000
  3. සහීර් ඛාන් - රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්- $ 900 000
  4. රොස් ටේලර් - රාජස්තාන් රොයල්ස්- $ 1 000 000
  5. යුසූෆ් පතාන් - කොල්කටා නයිට් රයිඩර්ස්- $ 2 100 000
  6. කෙවින් පීටර්සන් - ඩෙකෑන් චාජර්ස්- $ 650 000
  7. මහේල ජයවර්ධන - කොච්න් IPL- $ 1 500 000
  8. යුවරාජ් සිං - පූනේ වොරියර්ස්- $ 1 800 000
  9. AB ඩි විලියර්ස් - රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්- $ 1 100 000
  10. කැමරන් වයිට් - ඩෙකෑන් චාජර්ස්- $ 1 100 000
  11. ජැක් කාලිස් - කොල්කටා නයිට් රයිඩර්ස්- $ 1 100 000
  12. රොහිත් ශර්මා - මුම්බායි ඉන්දියන්ස්- $ 1 400 000
  13. කුමාර සංගක්කාර - ඩෙකෑන් චාජර්ස්- $ 700 000
  14. ඇන්ඩෘ සයිමන්ඩ්ස් - මුම්බායි ඉන්දියන්ස්- $ 850 000
  15. ඇඩම් ගිල්ක්‍රිස්ට් - කිංග්ස් පන්ජාබ්-$ 900 000
  16. රාහුල් ඩ්‍රාවීඩ් - රාජස්තාන් රොයල්ස්- $ 500 000
  17. ග්‍රැහැම් ස්මිත් - කොචින් - $ 500 000
  18. රොබින් උත්තාපා - පූනේ වොරියර්ස් - $ 2 100 000
  19. ජොහාන් බෝතා - රාජස්තාන් රොයල්ස්- $ 950 000
  20. VVS ලක්ෂ්මන් - කොචින් - $ 400 000
  21. ඩැනියල් විටොරි - රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්- $ 550 000
  22. බ්‍රෙන්ඩන් මැකලම් - කොචින් IPL- $ 475 000
  23. ශ්‍රී සාන්ත් - කොචින් IPL - $ 900 000
  24. ඉර්ෆාන් පතාන් - දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්- $ 1 900 000
  25. RP සිං - කොචින් IPL- $ 500 000
අද සිදු වූ විශේෂ සිදුවීම වන්නේ ක්‍රිස් ගේල් හා සව්රව් ගංගුලි සදහා ගැනුම් කරුවන් ඉදිරිපත් නොවීමයි.
නවතම විස්තර බලාපොරොත්තු වන්න.

Jan 08

fmf¾od fld<U iskukaä .%Ekaâ fydag,fha§ mej;s l%slÜ l%Svl wcka; fukaäiaf.a 
újdy W;aijfha PdhdrEm /ila memrdis fudnhs,a fj; ,eî ;sfnkjd'
m,a,sfha pdß;%j,§ iy fydag,fha§ ,nd.;a ish¨ PdhdrEm fu;ekska

Jan 08


මම හොඳක් අහන දවසක් නැති තරම්

හිතට වහල්වීමි නිම්මි ඇයයි

මේ දවස්වල සිරස රූපවාහිනිය ඔස්සේ රාත්‍රී 7.30 ට විකාශය වන ‘සිතට වහල් වීමි’ බොහෝ ප්‍රේක්ෂකයන්ගෙ සිත් ගත් ටෙලි නාට්‍යයක්. එහි නිම්මිගෙ චරිතයට පණ පොවන ඩිනක්ෂි ප්‍රියසාද් ඒ තරමටම ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය චරිතයක් වෙලා. රූගත කිරීම් අතරතුර සිටි ඈ අප සමඟ කතාබහට එක් වුණා.

මොකද ඔය තරම් නපුරු?

මම ගැනද ඔය අහන්නෙ.

නැත්නම්?

මම ගැන ඔය විදියට නම් හිතන්න එපා.

එහෙම කියල බේරිලා යන්න ද හදන්නෙ?

මේ දවස්වල මට තියෙන ලොකුම ප්‍රශ්නය ඕක තමයි.

මොකක්ද?

හැමෝම අහන්නෙ මම ඔය තරමටම නපුරු ඇයි කියලමයි.

ඇත්තම කතාව ඒකද?

අපොයි නැහැ. ‘සිතට වහල් වීමි’ ටෙලි නාට්‍යයේ නිම්මිගේ චරිතය මගෙ රංගන ජීවිතය තුළ මට ලැබුණු එක් චරිතයක් විතරයි.

ඔය ඇත්තමද කියන්නෙ?

නැත්නම්. නිම්මිගෙ චරිතය නිසා මම කොහෙවත් යන්නෙ නැහැ. එක් අතකින් මට හරියට දුකත් හිතෙනවා.

ඒ මොකද?

මගේ ප්‍රේක්ෂකයො මං ගැන වැරැදි විදියට හිතන නිසයි.

ඒකෙන් එක දෙයක් පේනවා.

මොකක්ද?

හොඳට හිතලා බලන්න.

නිම්මිගෙ චරිත නිරූපණය හරිම සාර්ථකයි කියලද ඔය කියන්නෙ.

ඔයාට එහෙම හිතෙනවද?

මොහාන් නියාස් අංකල් මේ ටෙලි නාට්‍ය රූගත කරන මුල් දවස්වලම ඔය කතාව මට කිව්වා.

කවුද ඒ?

‘සිතට වහල් වීමි’ ටෙලි නාට්‍යයෙ අධ්‍යක්ෂවරයා. ඔහු තමයි මේ ටෙලි නාට්‍යයේ නිම්මිගෙ චරිතයට මාව තෝර ගත්තෙ.

ඒ කොහොමද?

මුලින්ම මම රඟපෑවේ ‘වස්සාන සිහිනය’ ටෙලි නාට්‍යයේ චාපාගෙ චරිතයයි. ඒ චරිතය ප්‍රේක්ෂකයන් අතර බොහොම ජනප්‍රිය වුණා. අදත් බොහෝ ප්‍රේක්ෂකයන් මට කතා කරන්නෙ ‘චාපා’ කියලයි. මාව ඒ චරිතයට තෝර ගත්ත ජානක අංකල්ට වගේම උපුල් ශාන්ත සන්නස්ගල අංකල්ට මම ස්තුතිවන්ත වෙනවා. මොකද? මේ ටෙලි නාට්‍යයෙ කළ චරිතය නිසාම නිම්මිගෙ චරිතය මට ලැබුණා. ඒක නිසා මට දැනෙන්නෙ සතුටක්.

ඒ සතුටට තවත් හේතු තිබෙනවාද?

නිම්මි ගැන සිතන කොට ඒ සතුට දෝරෙ ගලා යනවා. නිම්මි කියන්නේ දම්මි කියන තම සහෝදරියට දැඩි සේ ආදරය කරන සොහොයුරියක්. ඒ දෙන්නගෙ අම්මා නෑ. තාත්තා රැකියාව කරන්නේ බොහොම ඈතක. ඔවුන් බලා ගන්නේ රූපා අම්මා. නිම්මිත්, දම්මිත් දෙන්නට දෙන්න හරිම ආදරෙයි. දම්මි හරිම බොළඳ චරිතයක්. එයා මේ බොළඳකම නිසාම අමාරුවේ වැටෙන අවස්ථාවන් බොහොමයි.

නිම්මි කරන්නෙ දම්මිව ඒ බොළඳකමින් ඈත් කරන එකද?

ඇත්තටම. මේ දවස්වල එයා බස් කොන්දොස්තර කෙනෙකුට ආදරය කරනවා.

ඔයා ඒකට කැමැති නෑ වගෙයි.

ඒ සම්බන්ධය අපේ පවුලට කොහෙත්ම ගැළපෙන්නේ නෑ.

හේතුව ඒක විතරමද?

එහෙමම නෙමෙයි. මගේ සහෝදරිය විවාහ වෙනවට මම කොහෙත්ම කැමැති නෑ.

ඇයි ඒ?

අම්මා නැති වුණදා ඉඳලා අපි දෙන්න හිටියෙ එකටමයි. එහෙම හිටිය අපි දෙන්නාගේ වෙන්වීම මට දරාගන්න පුළුවන් කියලද හිතන්නේ?

සැබෑ ජීවිතයෙදිත් ඔය වගේමද?

මට ඉන්නෙ නංගිලාම දෙන්නෙක්. ලොකු නංගි ශේෂාද්‍රි, පොඩි නංගි ශනුද්‍රියි. ඒ දෙන්නත් රඟපානවා. අපි හරිම එකමුතුයි. එහෙම කියලා ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් සිද්ධ වෙන හොඳ දෙයකට මම අකුල් හෙළන්නේ නෑ.

ඔයාගෙ රංගනය ගැන එයාලා මොකද කියන්නේ?

පුංචි වරදක්වත් කරන්න බැහැ. අතන වැරැදියට ඔයා රඟපෑවා. තව එතන හොඳට කරන්න තිබුණා කියලා ඔවුන්ගෙන් මට ලැබෙන්නෙ විවේචන තමයි.හොඳක් අහන දවසක් නැති තරම්.

ඔය ඇත්තමද?

නැත්නම්. තාත්තා වුණත් විශේෂ යමක් කියන්නේ නැහැ. නමුත් ඔහු මම රඟපාන නාට්‍ය බලන බව දන්නවා. අම්මා ශිරාණි ප්‍රියසාද්. අපේ හැම කටයුත්තකටම උදව් වෙන්නෙ ඈ තමයි.

තාත්තගෙ දැනහැඳුනුම්කම් ප්‍රයෝජනවත් වෙන්න ඇති.

මුලින්ම ගිය සම්මුඛ පරීක්ෂණයේදී මම ඒ වග සඳහන් කළේ නැහැ. නමුත් ඔහු පස්සෙ දැනගෙන තිබුණා මම දිනේෂ් ප්‍රියසාද්ගෙ දියණියක් කියලා.

මේ දවස්වල කාලය ගත වෙන්නෙ?

හැම නාට්‍යයකම රූගත කිරීම් අවසානයි. ස්වර්ණවාහිනියේ ඉරිදා රාත්‍රී 8.30 ට ‘සඳගිරි පව්ව’ ටෙලි නාට්‍යය විකාශය වෙනවා. ඊට අමතරව අලුත් අවුරුද්දෙ ටෙලි නාට්‍ය කිහිපයකටම ආරාධනා ලැබුණා. නමුත් දින ප්‍රශ්නයක් නිසා මම ඒ ආරාධනාවලට තවම වචනයක් දුන්නේ නැහැ.

එහෙම හොඳද?

පෙබරවාරි, මාර්තු විතර වෙනකොට මගේ විභාගය පැවැත්වෙනවා.ඒ නිසා රඟපෑම් කටයුතුවලට වගේම ඒ කටයුතුත් මට බොහොම වැදගත්.

මොකක්ද මේ විභාගෙ?

මම ඉගෙන ගන්නෙ ඉංජිනේරු තාක්ෂණයයි. ඉතිං ඒකට ගොඩක් මහන්සි වෙන්න සිද්ධ වෙයි. ඒකට අමතරව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙ ලේඛකත්ව සන්නිවේදනය පිළිබඳ පාඨමාලාවක් හදාරනවා.

වැඩ ගොඩයි.

ඉදිරියේදී රංගන ශිල්පිනියක් වෙනවාට වඩා අධ්‍යක්ෂණය කියන අංශයට සිත යොමු කරන්නත් මම කැමැතියි. ඒ පිළිබඳව හොඳින් හැදෑරිය යුතුයි. ඒ නිසා වැඩ කටයුතු රාශියක් අතර අතරමං වෙන්නයි මට සිද්ධ වෙන්නේ.

- තිලානි ශානිකා විතානාච්චි

සේයාරූ – ටෙනිසන් එදිරිසිංහ

Jan 08

අතිශය ආකර්ෂණීය සහ ජනප්‍රිය රංගන ශිල්පිනියක ලෙස කලා ලොවට පිවිසුණු ඇය අද සිය සිනමා ජීවිතයේ මෙන්ම සමාජ ජීවිතයේත් ප්‍රබලතම සන්ධිස්ථානයකට පැමිණ සිටියි.

සුන්දරත්වය, ජනප්‍රියත්වය ඉක්මවා ගිය ප්‍රවීණත්වය ඒ හා මුසුවූ පරිණත බව සහ පරිපූර්ණත්වය ඇගේ සිනමා රංගන ජීවිතයත් සමාජ ජීවිතයත් ඒකාලෝක කර ඇත්තේ අපූර්ව ලෙසිනි.

ඇය ශ්‍රී ලාංකේය සිනමා වංශකතාවේ අමිල මැණිකක් වන්නේ එබැවිනි. මෙරට සිනමා අඹරේ පෑයූ දීප්තිමත්ම තාරකාවිය ගීතා සමන්මලී කුමාරසිංහ තවත් අතකින් අපට සුවිශේෂී කාලකාරියක බවට පත්ව තිබේ.

ඒ සෑම නව වසරක් ආරම්භයේදී ම ගීතා ඇගේ සොඳුරු රුව සහිත දර්ශනීය සුවිසල් ප්‍රමාණයේ වෛවර්ණ කැලැන්ඩරයක් මුද්‍රණය කරනා බැවිනි.

අපේ ආදරණීය සිනමා තාරකාව ගීතා සමඟ යෙදුණු මේ පිළිසඳර දිගහැරෙන්නේ වසර විස්සකට වැඩි කාලයක් මුළුල්ලේ නොකඩවා මුද්‍රණය වන මෙම කැලැන්ඩරය පිළිබඳ ව සහ ලැබුවා වූ නව වසරේ ඇගේ නවතම තොරතුරු හා හා පුරා කියා ඔබ වෙත සමීප කරනා අරමුණෙනි.

සෑම නව වසරකදීම දර්ශනීය කැලැන්ඩරයක් මුද්‍රණය කර ජනතාව අතට පත්කරන මෙරට සිටින එකම කලාකාරිනිය ඔබයි. මෙවැනි දෙයක් සිදුකරන්නට අදහස් කළේ ඇයි?

මේ කැලැන්ඩරය මුද්‍රණය කරන්න පටන් ගත්තේ දැනට අවුරුදු 20කට පමණ පෙර සිටයි. මුල් කාලයේදී මේ කැලැන්ඩර් මුද්‍රණය ආරම්භ කළේ මගේ ‘රන්මළු’ ආයතනයේ සොයුරු සොයුරියන් වෙනුවෙන්. නව වසර ආරම්භයේ දී ම මගේ රුව සහිත දින දර්ශනයක් ඔවුනට තිළිණයක් ලෙස ලබාදුන්නා.මුල් කාලයේ එය තරමක් කුඩා ප්‍රමාණයේ කැලැන්ඩරයක් ලෙස තමයි මුද්‍රණය වුණේ.

පසුකාලයේදී මගේ රුව සහිත ඒ කැලැන්ඩරය ‘රන්මළු’ ආයතනයේ සොයුරු සොයුරියන්ට නැතිවම බැරි දෙයක් බවට පත්වුණා. මේ කැලැන්ඩරය වසරක් පාසාම ලබාදෙන ලෙස ඔවුන් දිගින් දිගටම ඉල්ලා සිටියා.

මෙයට ඔවුන්ගෙන් විතරක් නෙමෙයි මගේ ඥාතීන්, යහළු යෙහෙළියන්, රසික රසිකාවියන්ගෙනුත් විශාල ප්‍රතිචාරයක් ලැබුණා. අද වෙන කොට මගේ කැලැන්ඩරය ලෝකෙ රටවල් ගණනාවකටම යනවා. මොකද ලෝකෙ වටා ඉන්න මගේ ඥාතීන්, යහළු යෙහෙළියන්, රසික රසිකාවියන් මෙය ඔවුනට ලැබෙන කල් බලාගෙන ඉන්නවා. මේ හින්දම මට සෑම වසරකම කැලැන්ඩර් විශාල ප්‍රමාණයක් තැපැල්කර හරින්නට සිදුවෙනවා.

මේ දර්ශනීය කැලැන්ඩරය නිර්මාණය කිරීමේදී ඒ වෙනුවෙන් ඔබට සැලකිය යුතු පිරිවැයක් දරන්නට සිදුවෙනවා ඇති?

මේ එක කැලැන්ඩරයක් සඳහා රුපියල් දෙදහස් පන්සියයක් පමණ වැය වෙනවා. ඒ අනුව බලනකොට මේ සඳහා මට විශාල පිරිවැයක් දරන්න සිදුවෙනවා. මට ආදරය කරන රසික ජනතාවගේ ඉල්ලීම වෙනුවෙන් මෙවැනි දෙයක් නිර්මාණය කරන්නට හැකිවීම මට සතුටක්.

විවිධ පරිසර, විවිධ හැඩතල යොදාගනිමින් ඔබේ රුව විචිත්‍ර ලෙස මෙම කැලැන්ඩර්වල නිරූපණය වෙනවා. මේ ඡායාරූප ලබාගැනීම සිදුකරන්නේ කොහොමද?

මුල් කාලයේ දී ලංකාවේ ජනප්‍රිය තලයේ සිටින ප්‍රවීණ කැමරා ශිල්පීන් ගේ සහාය මේ සඳහා යොදා ගත්තා. ලංකාවේ විවිධ සුන්දර ස්ථානවල සිට මම ගත් ඡායාරූප මේ සඳහා භාවිතා කළා. පසුකලෙක මම විදේශයන්හි සංචාර සඳහා ගිය අවස්ථාවලදී ලබාගත් විවිධත්වයෙන් යුතු ඡායාරූප මේ සඳහා භාවිතා කළා. මේ වසරේ මුද්‍රණය කරන කැලැන්ඩරය සඳහා යොදාගත්තේ මම තායිලන්තයේ සිට ගත් ඡායාරූපයි.

කොපමණ කැලැන්ඩර් ප්‍රමාණයක් මුද්‍රණය වෙනවාද?

මේ වසරේ කැලැන්ඩර් තිස් දහසක් පමණ මුද්‍රණය වේවි. තවමත් ඒවා මුද්‍රණයේ පවතින්නේ.

පසුගිය වසර ඔබට අතිශය කාර්යබහුල වසරක් බවට පත්වුණා. ඒ ඔබත් දේශපාලන වේදිකාවට අවතීර්ණ වීම නිසා. අද වන විට ඔබේ දේශපාලන ජීවිතය මොන වගේද?

ඇත්තටම මම විශ්වාස කරනවා මිනිස්සු දේශපාලනයට පැමිණිය යුත්තේ ජනතා සේවයට ළැදිවයි කියන කාරණය. මැතිවරණයෙන් ජයග්‍රහණය කරලා පාර්ලිමේන්තුවට ගිය අයට වඩා වැඩි වැඩ කොටසක් අද වෙනකොට මම මගේ ජනතාවට සිදුකරනවා. සිදුකරමින් පවතිනවා. අද වෙන තුරු මම රජයෙන් කිසිදු වරප්‍රසාදයක්, සතපහක දෙයක් අරගෙන නැහැ.

අල්පෙනෙති තුඩක දෙයක් අරගෙන නැහැ. ඉල්ලලත් නැහැ. එනිසා මම මේ රජයට ණය නැහැ. මම ජනතාවට සේවය කරන්නේ මා උපයා ගත් දෙයින්. මම ඡන්දෙන් පැරදිලත් මගේ ජනතාවට එදා දීපු පොරොන්දුවලට වඩා ඊටත් වැඩියෙන් වැඩ කොටසක් අද වෙනකොට ඉටු කර දෙන්නට මට හැකිවෙලා තියෙනවා. මම මැතිවරණයෙන් පැරදුණාය කියලා අදටත් මම නම් විශ්වාස කරන්නේ නැහැ. මගේ ජනතාවත් එහෙමමයි.

මම මේ අවස්ථාවේදී අතිගරු ජනාධිපතිතුමාව ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා.

අදටත් එතුමා මා කෙරේ විශ්වාසය තබලා බෙන්තර ඇල්පිටිය ප්‍රධාන සංවිධායක ලෙස එම ප්‍රදේශයේ ජනතාවට සේවය කරන්න මට අවස්ථාව ලබාදීම පිළිබඳව.

ඔබ දේශපාලනයට පිවිසීමේ දී බලපෑ මූලික අරමුණ වුණේ කුමක්ද?

මූලිකම අරමුණ වුණේ මිනිසුන්ට උදව් කරන එක. බෙන්තර ඇල්පිටිය මගේ උපන් ගම. මම පාසල් ගියේ හැදුණේ වැඩුණේ මේ ගමේ.

මම කලාකාරියකට වඩා ජනතාවාදී ගැහැනියක ලෙස මගේ සහෝදර ජනතාවට වැඩ කරන්න කැමැතියි. මම සතියකට දවස් හතරක් පහක් අනිවාර්යයෙන්ම ඉන්නෙ ඇල්පිටියෙ ජනතාවත් සමඟ. 74000ක ජනතාවක් ඉන්න ආසනයක් එය.

ඒ ජනතාවගේ අවශ්‍යතා ඉටුකර දෙන්න අවුරුදු 20කින් ඒ ප්‍රදේශයට මන්ත්‍රී කෙනෙක් පත්වෙලා නැහැ. ඒ අසරණ, අහිංසක ජනතාව ඒ අඩුව මගෙන් පිරවෙයි කියා බලාපොරොත්තු වුණා.

ඒ ජනතාවගේ බලාපොරොත්තු බිඳ වැටෙන්න මම ඉඩදෙන්නේ නැහැ. ඒ ජනතාව වෙනුවෙන් සේවය කරන්නට මම නොපැකිළවම ඉදිරිපත් වෙලා අවසන්.

විශේෂයෙන්ම කාන්තාවන් දේශපාලනයට පිවිසීමේ දී සහ දේශපාලනයේ නිරතවීමේදී විවිධාකාරයේ මඩගැසීම් තර්ජන ගර්ජන සහ සිත් රිදීම්වලට නිතර ලක්වෙනවා. ඔබටත් මෙවැනි අත්දැකීම් ඇති?

කාන්තාවක් දේශපාලනයේ නියැලීමේදී එල්ලවන මඩ ප්‍රහාර නම් අනන්තයි. නොයෙක් ප්‍රශ්න එනවා. මගේ ගැහැනුකමට අපහාස කරනවා. මොනවා හරි කතන්දරයක් හදන්න උත්සාහ කරනවා. බොරු චණ්ඩි, තර්ජන ගර්ජන මේ හැමදෙයක්ම මටත් එනවා. නමුත් ඒ කිසිම දෙයක් අභියස සසල වන ගැහැනියක් නොවෙයි මම. මම හැම අතින්ම ශක්තිමත් ගැහැනියක්.

ඔබේ ආදරණීය සැමියා, දියණිය ගැනත් කතා බහ කරමුද?

මගේ සැමියා වැඩිපුරම ඉන්නේ ස්විට්සර්ලන්තයේ. දියණිය දැන් ඇමෙරිකාවේ ලොයෙලා විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්නවා.

ඇය එහි දෙවන වසරේ සිසුවියක්. ඇය ඉතිහාසය පිළිබඳ විශේෂඥවරියක් වීමටයි බලාපොරොත්තු වන්නේ. ඇත්තටම ඇය ඉතාම හොඳයි කියා කියන්න පුළුවන් දියණියක්.

තුෂාරි වික්‍රමසිංහ

ඡායාරූපය – සුදම් ගුණසිංහ

Jan 08


අද ‘සතුටු සාමීචිය’ ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක වන නෙහාරා පීරිස් සමඟ ය. ඇය නොකඩවා තෙවරක් ම ජනප්‍රියම රූපවාහිනි නිළිය ලෙස සම්මාන ලැබුවා ය. බොහෝ දෙනකු ඇය හඳුන්වන්නේ ‘මුතුකිරිල්ලී’ ලෙස ය.

කලා කටයුතු නිසා ඔබ මේ දිනවල කාර්ය බහුල ද?

ඔව්. මේ දිනවල ‘රුවන් මාලිගා’ සහ ‘අමන්දා’ කියන ටෙලිනාට්‍යවල රූපගත කිරීම්වලට දිගටම සහභාගි වෙනවා. ඒ වගේ ම දෙරණ රූපවාහිනියේ ‘ටී පාටි’ වැඩසටහනේ නිවේදන කටයුතු කරනව. ශ්‍රී එෆ්.එම්. ගුවන් විදුලි නාලිකාවේ ‘සාගරේ සේ ආදරේ’ ගුවන් විදුලි නාට්‍යයටත් සහභාගි වෙනව. ඊට අමතරව නර්තන සහ ගායන ප්‍රසංගවලටත් සහභාගි වෙනව. ඒ නිසා කාර්ය බහුලයි.

ඔබ ක්ෂේත්‍රයට පැමිණි ආකාරය…?

2007 අවුරුද්දෙ ජූලි මාසෙ දවසක මට සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මිය හමුවුණා. ඇය මට ටෙලිනාට්‍යයක රඟපාන්න ඇරයුම් කළා. මම කිව්ව බැහැ කියල. ඒ මගෙ තාත්තා කැමැති නැති නිසා. පස්සෙ කොහොම හරි තාත්තව කැමැති කරවා ගත්ත. කැමැත්ත දුන්න වෙලාවෙ තාත්තා කිව්ව ඕක පළමු සහ අවසාන රඟපෑම වෙන්න ඕන කියල. හැබැයි මම තාමත් රඟපානව.

මගෙ පළවැනි ටෙලිනාට්‍යය නාලන් මෙන්ඩිස් ගෙ ‘සෙනෙහසට ආදරයෙන්’. ඊට පසුව ටෙලිනාට්‍ය කීපයකම රඟපෑවා. ප්‍රධාන චරිතයක් මම මුලින් ම නිරූපණය කළේ ‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍යයේ. රෝයි ද සිල්වා ගේ චිත්‍රපටයකත් මම රඟපෑවා. ඒ වගේ ම ‘ඩාන්සින් ස්ටාර්’ වැඩසටහනටත් සහභාගි වුණා. ඔය විදියට තමයි මම ක්ෂේත්‍රයට ආවෙ.

‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍ය පිළිබඳව ඔබේ අත්දැකීම…?

මගෙ රංගන ජීවිතයේ සන්ධිස්ථානය තමයි ‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍ය. ශ්‍රී ලංකාවෙ පමණක් නෙමෙයි විදෙස් රටවල ඉන්න ලාංකිකයනුත් මාව හඳුනාගත්තේ ‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍යයෙන්. එම ටෙලිනාට්‍යයට සම්බන්ධ වනවිට මම ආධුනිකයෙක්.

ඒකෙ මුලදී ද්විත්ව රංගනයක් කරන්න තිබුණ. මා ගැන විශ්වාසය තියල ‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍යයට මාව සම්බන්ධ කරගැනීම ගැන මම ‘මුතු කිරිල්ලී’ අධ්‍යක්ෂ තුමාට ස්තුතිවන්ත වෙනවා. ‘මුතු කිරිල්ලී’ මට ගොඩක් දේවල් ලබල දුන්න. ඒ ගැන මට තියෙන්නෙ නිහතමානී ආඩම්බරයක්.

රසික රසිකාවියන්ගේ ආදරය ඔබට කරදරයක් ද?

අනේ කවදාවත් ම නෑ. රසිකයින් මට දක්වන ආදරයට, ගෞරවයට මමත් ආදරය කරනවා; ගරු කරනවා. එයාලගෙ ලිපි වලට මට ඉඩ ලැබෙන වෙලාවලට පිළිතුරු ලියනවා. ජ්චජඥ ඕධධඬ එකේදී ගොඩක් දෙනෙක් මට හමුවෙනව. මග තොටේදී හමුවුණාම මට කතා කරන හැම කෙනා එක්කම වචනයක් හෝ කතා කරන්න මම උත්සාහ කරනව.

කොහොමද විවාහ ජීවිතේ?

ඉතාම සතුටින්, සැහැල්ලුවෙන් විවාහ ජීවිතේ ගෙවනව. මම අම්ම තාත්තා ළඟ ඉන්න කාලෙ මට ගොඩක් තහංචි තිබුණා. ඒ ඒගොල්ල මට ගොටක් ආදරේ නිසා. හැබැයි විවාහ වුණාට පස්සෙ මගෙ ආදරණීය සැමියා මට ගොඩක් නිදහස ලබා දීල තියෙනව.

මගෙ කලා කටයුතු වලදී මට වඩා උනන්දු වෙන්නෙ මගෙ සැමියා. මම සමහර වැඩ කරන්න බැහැ කිව්වම ඔයාට ඒක කරන්න පුළුවනි කියල මාව දිරිමත් කරන්නෙ මගෙ සැමිය. විවාහ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව තමයි මවක් වීම. හැබැයි ඒකට තව ගොඩක් කල් තියෙනව.

කට කතාවලට ඔබ බයද?

ජනප්‍රිය පුද්ගලයින්ට අනිවාර්යයෙන් ම කට කතා හැදෙනව. මටත් ඕන තරම් කට කතා හැදිල තියෙනව. මම ඒවයින් සැලුනෙ නෑ; දිරිමත් වුණා. මට හිතෙන්නෙ කට කතා කියන්නෙ ජනප්‍රිය වීමට ලැබෙන පැකේජ් එකක් කියල. හැබැයි ගොඩක් පහත් විදියට හිතා මතා මගෙ නම විනාශ කරන්න කවුරු හරි උත්සාහ කළොත් ඒකට විරුද්ධව උපරිමයෙන් මම ක්‍රියාත්මක වෙනව.

ඔබ එක වගේ චරිතවලට කොටුවෙලා කියල හිතෙන්නෙ නැතිද?

ඇත්තෙන් ම මටත් ඒක හිතෙනව. මට ලැබෙන්නෙම පොහොසත් පවුලක දඟකාර දියණියගේ චරිතය. ඒ මගේ හැසිරීම් රටාව නිසා වෙන්න ඇති. හැබැයි වෙනත් දෙයක් කිරීමේ හැකියාව මට තියෙනව. මම ගොඩක් කැමැතියි ගැමි චරිතයක් රඟපාන්න.

තාම ඒකට අවස්ථාවක් ලැබුණෙ නෑ. මේ කාලෙ ටෙලිනාට්‍ය කලාව යන්නෙ එක රැල්ලකනෙ. එයින් මිදෙන්න අමාරුයි. අපි ඒ රැල්ලට ගියෙ නැති නම් අපේ තැන ගන්න ඕන තරම් අය ඉන්නව. මම මෙහෙම කියන්නෙ මගෙ කුහකකම නිසාවත් තණ්හාව නිසාවත් නෙමෙයි. ඇත්ත තත්ත්වය ඕකයි. අනාගතයේදී මෙගා ටෙලිනාට්‍යවලින් ටිකක් ඉවත් වෙන්න මගෙ බලාපොරොත්තුවක් තියෙනව.

නිවේදිකාවක් ලෙස ඔබේ ගමන් මඟ සාර්ථකයි කියල හිතනවද?

මම වෘත්තිය නිවේදිකාවක් නෙමෙයි. දෙරණ ‘ටී පාටි’ වැඩසටහනේ මම නිවේදන කටයුතු කරන්නෙ හරිම කැමැත්තෙන්. මගෙ ළඟ බර වචන නෑ. මට ඉතාම සැහැල්ලුවෙන් ඒ වැඩේ කරන්නේ. ඒක මගේ ශෛල‍්‍රිය; නෙහාරා ස්ටයිල් එක. ඒකටත් කැමැති පිරිසක් ඇතිනෙ.

රංගනයේදී ඔබ විශාල මුදලක් අය කරනවා නේද?

ඇත්තෙන් ම ඔව්. මේ වනවිට මට ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියගේ සම්මාන තුන් වරක් ලැබිල තියෙනව. එතැනින් එහා ජනප්‍රියත්වයක් නැහැනෙ. ඉතින් මට ජනප්‍රිය වෙන්න ගොඩක් ටෙලිනාට්‍යවල රඟපාන්නත් අවශ්‍ය නැහැ. කීපයක් කළාම ඇති. ටෙලිනාට්‍ය නිෂ්පාදනයේදී කෙරෙන්නෙ වාණිජමය ක්‍රියාවලියක්. ඒක බොහෝ දෙනෙකුගෙ ජීවන වෘත්තිය. එතැන දී මගෙ රංගනයට යම් වටිනාකමක් මම නියම කරල තියෙනව.

යම් තරමක් දුර ඉදිරියට ආව සෑම කලාකරුවෙකු ම තමාගේ වටිනාකම ගැන හිතන්න ඕන කියලයි මම හිතන්නෙ. ඒ නිසයි මගෙ රංගනයේදී වැඩි මුදලක් කියන්නෙ. වරදවා හිතන්න එපා ඒ මුදලට ඇති කෑදරකම නෙමෙයි; අපිට ඇති වටිනාකම.

මොනවද අනාගත බලාපොරොත්තු?

විශාල බලාපොරොත්තු මගෙ ජීවිතේ නෑ. කරන දේ හරියටම කිරීමයි මගේ බලාපොරොත්තුව.

නෙහාරා පීරිස් කොයි වගේ කෙනෙක් ද?

නෙහාරා පීරිස් කියන්නෙ බොහොම සැහැල්ලුවෙන් ජොලියෙ ඉන්න කැමැති ඉතාම මිත්‍රශීලී අවංක කෙනෙක්.

ගාමිණී සුසන්ත

ඡායාරූපය – ඉන්දික මල්ලවආරච්චි

Jan 08


අපේ සංගීත ක්ෂේත්‍රයේ දීප්තිය විහිදුවමින් දැල්වුණු පහනක් පසුගියදා සදහටම නිවී ගියා. ඔහු ගායකයකු වශයෙන්, සංගීත අධ්‍යක්ෂවරයකු වශයෙන් වාදකයකු වශයෙන් ආදී වූ විවිධ භූමිකා තුළ සිය කුසලතා ප්‍රකට කරමින් බැබළුණේය. එහෙත් පසුගිය සතියේ එක් දුක්බර සැඳෑවක මේ සියලු භූ®මිකාවලින් මිදී ඔහු දෙව්මව් තුරුලේ සැතපුණේ ය.

ග්‍රේෂන් ආනන්ද නම් වූයේ ය.

කන්ද උඩරට සෙංකඩගල පුරවරයෙන් කොළොම් තොටට පැමිණි ග්‍රේෂන් ගේ ජීවිතය දෙස විමසිල්ලෙන් බලන කල අනාගයට ගත හැකි පාඩම් බොහෝ ය.

බොරැල්ල කනත්තේ පැවැති අවමංගල උත්සවයේදී ප්‍රවීණ ගී පද රචක සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහතා අපූරු කතාවක් ඔහු වෙනුවෙන් පැවැත්වූයේ ය. ග්‍රේෂන් සමඟ දීර්ඝ කාලීනව ඉතා ළඟ මිතුරු ඇසුරක් පවත්වාගෙන ගිය ඔහු පසුගිය දිනෙක මට මුණ ගැසුණේ ලේක්හවුස් ආයතනයට ගොඩ වූ මොහොතක දී ය.

ග්‍රේෂන් අපෙන් නික්ම ගොසිනි. එහෙත් ඔහුගේ මරණය අපට කතා කරන්නට බොහෝ දේ ඉතිරි කළේ ය. අපට ඉගෙන ගන්නට බොහෝ පාඩම් ඉතිරි කළේ ය. මේ ඒ පිළිබඳ සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් දැක් වූ අදහස් ය.

ග්‍රේෂන් ආනන්ද ඉස් ඉස්සරලම සමන් චන්ද්‍රනාත් හට මුණ ගැසී ඇත්තේ ඔහු පැරැණි ලංකාදීප කර්තෘ මණ්ඩලයේ සේවය කරන අවදියේ දී ය. එවකට ඔහු සුළු සුළු සංගීත කටයුතුවලට සම්බන්ධව සිටි අයෙකි. ඉන් පසු ග්‍රේෂන් බොහෝ දුර ගමනක් ගිය තරුණයෙක් වූයේ ය. බොහෝ දෙනෙක් නොදන්නා කරුණක් වුණත් ග්‍රේෂන් පියානෝ වාදනය පිළිබඳ ලන්ඩන් උපාධිධරයෙකි.

“ග්‍රේෂන් ආනන්ද ගේ මරණය මේ රටේ සිනමා වංශ කතාවේ ගායනය පිළිබඳ වූ දෙවැනි මරණය විදියට මම දකිනවා. පළමු වැනි මරණය වුණේ එච්.ආර්. ජෝතිපාලයන් ගේ මරණය. හැබැයි බොහෝ දෙනා ග්‍රේෂන් ගැන කියන්නේ ඔහු ජෝතිපාලට පසුව නැගී සිටියා කියලා. ඒත්, සත්‍යය ඒක නෙවෙයි. ග්‍රේෂන් නැගිට්ටේ ජෝති ඉන්දැද්දි. ඒ කාලේ වෙන කාටවත් එහෙම නැගිටින්න පුළුවන් වුණේ නෑ.

එවකට චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්‍රයේ දැවැන්ත ප්‍රතිරූපය වූ ජෝතිපාලයන් සමඟ එක්ව ගීත ගයමින් ක්ෂේත්‍රයේ ස්ථාවරත්වයක් ගොඩනගාගත් ග්‍රේෂන් ආනන්ද ගේ අකල් වියෝව ගැන නොයෙක් දෙනා නොයෙක් අදහස් පළ කරන්නට පටන් ගත් බව කාටත් නොරහසක්. බොහෝ දෙනා ඔහුගේ මධුවිත පානය පිළිබඳ වැඩිපුර කතාබහට ලක් කළා. එහෙත් ඊට සාපේක්ෂව මධුවිත සමඟින් ම ඔහු මේ ක්ෂේත්‍රයට කළ මෙහෙවර පිළිබඳවත් අපි අවධානය යොමු කළ යුතු නේදැයි නොයෙක් වර අපට සිතුණා.

“ඔය කියන ග්‍රේෂන් ආනන්ද සරල ලෙස ආපු, SMS වලින් සුපිරි තරුවක් වුණ කෙනෙක් නෙවෙයි. ඔහු සදාකාලික බබළන දීප්තිමත් සුපිරි තරුවක්. මම පැහැදිලි ලෙස ම කියන්නේ ජෝතිපාලට කළා වගේ ග්‍රේෂන්ට තව ටික දවසකින් දෙවැනි වර කියැවීමක් කරන්න එපා කියලයි. මුලින් කරන්න බැරි වුණ දේ පස්සට කරලා වැඩක් නෑ. ග්‍රේෂන් ගේ මරණේ දවසේ මම කිව්වා.

ග්‍රේෂන් ආනන්ද විතරක් නොවෙයි ස්ටැන්ලි පීරිස්, තවමත් ජීවතුන් අතර ඉන්න සරත් ද අල්විස් වැනි අය ගැන මේ රටේ විශ්ව විද්‍යාල අධ්‍යාපන පරිපාටිය තුළ පරිච්ඡේදයක් නොවෙයි වාක්‍යයක් වත් නෑ. එතකොට එතැනින් ලබා ගන්න විචාරය සහ දැනුම බිංදුවයි. නමුත් ජනතාව ඊට වඩා ඉස්සරහට ගිහින් ඒ අයව පිළි අරන් තිබෙනවා. සංගීතය හා ගායනය පිළිබඳ නිසි විචාරයක් නැතිවීම නිසා ග්‍රේෂන් ලා සම්මන්ත්‍රණ වල මාතෘකා නොවෙයි. ග්‍රේෂන් නැතුව චිත්‍රපටි කිරීමේ අසීරුතාවක් තිබෙනවා.

ග්‍රේෂන් මධුවිතට පෙම් කළ බව මුළු රටම දන්නා කාරණාවක්. එහෙත් ඒ වෙනුවෙන් ඔහු කලාවට කළ මෙහෙය අවතක්සේරු කළ හැකි ද? ඔහුගෙන් හිස් වූ හිදැස වෙනත් කෙනකුට පිරවිය හැකි ද? ග්‍රේෂන් නික්ම ගියේ එවන් හිදැසක් ඉතිරි කර ය.

“ඇත්තම කියනවා නම් ග්‍රේෂන් විතර ද බිව්වේ. ඒ කාලේ ජෝතිපාලටත් ඔය චෝදනාව තිබුණා. වෙන බොන අය නැත්ද? කලාකරුවකු ගේ හොයන්න ඕන ඔහු බිව්ව ඩ්‍රෑම් ගණන ද? එහෙම නැත්නම් ඔහු කලාවට කළ මෙහෙයද? ඩ්‍රෑම් ගණන හොයන අයත් අඩියක් ගහල තමයි හොයන්නේ. ඔය විදියට කතා කරන කොට බීමත්කම තමන්ගේ ජීවිත කෙටි වෙන්න උදව්වුණු කලාකරුවන් හිටියෙ නැද්ද? මහගමසේකරට බීමත්කම ජීවිතයට බාධාවක් වුණේ නැත්ද? ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහට බාධාවක් වුණේ නැත්ද? සයිමන් නවගත්තේගමට බාධාවක් වුණේ නැත්ද? කරුණාකර කලාකාරයෝ ගැන කතා කරත්දී බීපු ප්‍රමාණය ගැන කතා කරන එකෙන් වළකින්න. මේ මරණයත් එක්ක අපි කතා කළ යුත්තේ ඔහුගේ බීමත්කම ගැන නොවෙයි.

මිය යන මොහොත වන විටත් ඔහුට නිවෙසක් තිබුණේ නෑ. ග්‍රේෂන් මිය ගිය ආරංචියට ඔහුගේ පුතාට මම කතා කළා. ඔහු එකපාරටම කිව්වේ අනේ සමන් අන්කල් තාත්තව අපි තියන්නේ කොහෙද? කියලයි ඇහුවේ.

ග්‍රේෂන් ආනන්දගේ දක්ෂතා ගැන කතා කළොත් ඔහු ඉතා දක්ෂ වාදකයෙක්. ගායකයෙක්. හොඳ ගී තනු නිර්මාණ ශිල්පියෙක්. ග්‍රේෂන්ට බටහිර වගේ ම දේශීය සංගීතය ගැනත් හොඳ දැනුමක් තිබුණා. ඒකට හොඳ උදාහරණයක් තමයි එඩ්වඩ් ජයකොඩි ගයන ‘තෙදිනි විරාජ’ ගීතයේ ගී තනුව සහ සංගීතය. ඒක ග්‍රේෂන්ගේ. ඒ වගේ කලා කරුවන්ට මේ වගේ සලකන එක හරි නෑ.

මේ රටේ කලාවේ නාමයෙන් ආණ්ඩුවෙන් ගෙවල් දොරවල් අරගත්තු සමහර කලාකාරයෝ ඒවා විකුණුවා. ඒ විකුණනකොට එහෙම කෙනෙක්වත් ග්‍රේෂන් ආනන්දට විකුණුවේ නෑ. ග්‍රේෂන් ගේ මිනිය තියන්න ගෙයක් තිබුණේ නෑ. මේ ආරංචිය ජනාධිපතිතුමාට ලැබුණට පස්සේ එතුමාගේ මැදිහත්වීමෙන් තමයි ග්‍රේෂන්ගේ අවසන් කටයුතු කෙරුණේ.

හේමාලි විජේරත්න

සිළුමිණ-රසදුන ලිපිය

Jan 08

මාලඹේ ප්‍රදේශයේ ආයුර්වේද රෝහලක්‌ මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්‌ථානයක්‌ වැටලූ නුගේගොඩ කොට්‌ඨාස බුද්ධි අංශය, ගණිකා වෘත්තියේ නියෑළුණු බව කියන තරුණ කතුන් සිවුදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

එම බුද්ධි අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ප්‍රසාද් රත්නායක මහතාට ලැබුණු තොරතුරකට අනුව පසුව කඩුවෙල මහෙස්‌ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක්‌ මත මෙම වැටලීම සිදුකර ඇත.
මෙම මධ්‍යස්ථානය පවත්වා ගෙන ගොස් ඇත්තේ ආයුර්වේද වෛද්‍යවරයෙක් වන අතර, පොලිසිය මෙම ස්‌ථානය වටලන අවස්‌ථාවේ එම එම පුද්ගලයා පලා ගොස් ඇත.

මෙම ආයුර්වේද රෝහල වශයෙන් නම්කර ඇති ස්‌ථානය රජයේ ලියාපදිංචි එකක්‌ බවත්, එම ආයුර්වේද රෝහල පවත්වාගෙන යන මුවාවෙන් මෙම ගණිකා ව්‍යාපාරය සිදුකරගෙන ගොස්‌ ඇති බවත් පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.

අත්අඩංගුවට පත් තරුණ කතුන් සියලු දෙනා මාලඹේ සහ ඒ අවට පදිංචි වයස අවුරුදු තිහට අඩු අය බවත් පොලිසිය කියයි.

Jan 08


Jan 07

ඊයේ(ජන6)කොළඹ තිඹිරිගස්යාය St. Theresa දෙවි මැදුරේදි අජන්ත මෙන්ඩිස් සහ යෝෂණි අතිනත ගත්තේය. එම අවස්ථාවේදි නව යුවලට සුභ පැතිමට ජනපති මහින්ද රාජපක්ෂ මහතාද එක් වී සිටිය.කාඩිනල් මැල්කම් රංජිත් පියතුමා, හමුදාපති තුමා හා පොලිස්පති තුමාද මෙයට එක් විය.

Jan 07

නෝර්වේ ප්‍රභාකරන්ට යැවූ රහස් ලිපියක් ගැන විකිලීක්ස් හෙළිකරයි

නෝර්වේ ප්‍රභාකරන්ට යැවූ රහස් ලිපියක් ගැන විකිලීක්ස් හෙළිකරයි
නෝර්වේ රාජ්‍යය විසින් 2005 වසරේ අගෝස්තු මස 15 වන දින එල්. ටී. ටී. ඊ සංවිධානයේ නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන් වෙත රහසිගතව යවන ලද ලිපියක් පිළිබඳව විකිලීක්ස් වෙබ් අඩවිය මගින් අනාවරණය කර තිබේ.

මෙම ලිපිය පිළිබඳව ශ්‍රී ලංකාව රජයට අනාවරණය වීම වළක්වන ලෙස ද නෝර්වේ රාජ්‍යය අමෙරිකානු තානාපති කාර්යාලයෙන් විශේෂයෙන් ඉල්ලීමක් කර ඇති බව ද එහි සඳහන්ය.

එම ලිපිය එල්. ටී. ටී. ඊ සංවිධානයේ න්‍යයාචාර්යය ඇන්ටන් බාලසිංහම් හරහා ප්‍රභාකරන් වෙත ලැබීමට සලස්වා ඇති විකිලීක්ස් වෙබ් අඩවිය මගින් අනාවරණය කරන ලද කේබල් පණිවිඩයෙන් හෙළිදරව් කර ඇත.

නෝර්වේ විදේශ අමාත්‍ය පීටර්සන් හා නියෝජ්‍ය අමාත්‍ය හෙල්ගසන් විසින් 2005 අගෝස්තු 15 වන දින ඇන්ටන් බාලසිංහම් හමුව අදාළ රහසිගත ලිපිය ඔහු වෙත බාර දී ඇති බව ද එම වෙබ් අඩවිය හෙළදරව් කරයි.

අදාළ ලිපිය ශ්‍රී ලංකා රජය දැනුවත් කිරීමට අවශ්‍ය නොවූ බවත්, එය සාමාන්‍ය ක්‍රියා පිළිවෙළ නොවන බවත් ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපති හෑන්ස් බ්‍රැට්ස්කර් විසින් දැනුම් දී ඇති බව ද එහි සඳහන්ය.

Jan 07

2011 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා තෝරාගන්නා ලද 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සනත් ජයසූරිය හා චමින්ද වාස් ඇතුළත් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු අද දෙරණට සඳහන් කළේය.
‍ ඒ අනුව තෝරාගන්නා ලද කණ්ඩායම පහත පරිදි වේ.


01. කුමාර සංගක්කාර
02. මහේල ජයවර්ධන
03. ටී එම් දිල්ශාන්
04. මුත්තයියා මුරලිදරන්
05. තිසර පෙරේරා
06. ඇන්ජලෝ මැතිව්ස්
07. උපුල් තරංග
08. ලසිත් මාලිංග
09. චාමර සිල්වා
10. තිලාන් සමරවීර
11. චාමර කපුගෙදර
12. නුවන් කුලසේකර
13. අජන්ත මෙන්ඩිස්
14. දිල්හාර ප්‍රනාන්දු
15. රංගන හේරත්

Jan 07

රොසෑන් සංවිධානය කරන Flamboyance 2011 සදහා දැන්වීම රුගත කරන අතරතුර

කාංචනා රත්නායකගේ නුවරඑලිය චාරිකාව

Jan 07

ið;a .hhs' rks,a jefkhs


ó.uqfõ§ meje;s tlai;a cd;sl mlaI /<shla w;r;=r§ ið;a fma%uodi .dhkfhka meñKs msßi i;=gq l< w;r rks,a úl%uisxy rx.kfhka Bg iydh olajd we;s nj ,xld B f.disma fj;g wdrxÑ fõ'

tu mqj;g wod< ùäfhdajhs fï'

Jan 07

ඉරාජ් වීරරත්න විසින් ඵළඹෙන ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් lion nation නමින් ගීතයක් නිර්මාණය කර තිබෙන අතර ඵහි වීඩියෝව මෙ දිනවල ලහි ලහියේ රෑගත කිරීම් සිදුකරන බවට අප පැපරාසියට වාර්තා වෙයි.මෙහි සංගීත අධ්‍යක්ෂණය නිලාර් ඵන් කාසිම් විසින් සිදුකරයි.මාස 4ක පමණ දීර්ඝ කාලපරිච්ජේදයක් තුළ අධික වෙහෙසක් දරමින් නිර්මාණය වන මෙම ගීතය cricket රසිකයන් අතර වඩාත් ජනපියත්වයට පත්විය හැකි බවට දැනටමත් මත පළ වෙයි.

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives