කොටි හිතවාදීන්ගේ විවිධ භූමිකා තවමත් ජාත්‍යන්තර සමාජය තුළ ක‍්‍රියාත්මකයි. එහි ඇතැම් පියවර ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බි‍්‍රතාන්‍ය සංචාරය තුළත් ක‍්‍රියාත්මක වුණා. කෙසේ වෙතත්, ඒ සියල්ල පරාජය කරමින් ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණියේ තමන් සමග සිටි සියලූ ආරක්ෂක නිලධාරීන් ද සුරක්ෂිත කර ගනිමින්. මේ අතරතුර ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සංචාරයට පෙර බි‍්‍රතාන්‍යයට ගොස් කොටි හිතවාදීන් උසිගැන්වූ බවට දොස්තර ජයලත් ජයවර්ධන ඇතුළු විපක්ෂ දේශපාලඥයන් කිහිපදෙනෙකුට ද චෝදනා එල්ල වුණා. නව සම සමාජ පක්ෂයේ ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න, මහවිරු සමුළුවක් අමතමින් කළ ප‍්‍රකාශ ද අත්හරින්නට බැහැ. මේ සියලූ කරුණු කාරණා හමුවේ පැහැදිලි වන්නේ, කොටි හිතවාදීන් තවමත් ජාත්‍යන්තරය තුළ ක‍්‍රියාත්මක බවයි. ඔවුන්ට උඩගෙඩි දෙන අපේ ඇත්තන් ද, මේ රටේ තවමත් නැතුවාම නොවේ. මෙවැනි දෙබිඩි චරිත පිළිබඳව ඔබ හිතන්නේ මොකක්ද?
අමුතු කතාව
________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
Post a Comment