කැසිනෝ ශාලා නියාමනය කිරීමේ පනත් කෙටුම්පත මැතිසබය තුළ වැඩි ඡන්දයෙන් සම්මත වුණා. මේ පිළිබඳව රටේ ඇති වුණේ, විවිධ අදහස්. ආර්ථික සංවර්ධනය අරමුණු කරගෙන රජය යන ගමනේ ප‍්‍රධාන තැනක් හිමි වෙන්නේ, සංචාරක කර්මාන්තයට. එහි ප‍්‍රගමනයට වෙනම කැසිනෝ කලාප අවශ්‍ය බව ඇතැම් පිරිස් ප‍්‍රකාශ කළා. ඒ අතරතුර හෙළ උරුමය වගේ ඇතැම් පක්ෂ සුළු සුළු විරෝධතා මතු කළත්, එය සමාජය තුළ මහා හඬක් බවට පත් නොවුණු තරම්. රටේ සංස්කෘතියට මෙවැනි දේවල් හිතකර නොවන බව, ඇතැම් දේශ හිතෛෂී කණ්ඩායම් ප‍්‍රකාශ කරනවා. එහෙම බැලූවම කැසිනෝ ශාලා නියාමනය කිරීම සමාජයේ එකිනෙකා දකින්නේ විවිධාකාරයෙන්. ඔබ ඒ ගැන හිතන්නේ මොකක්ද?
අමුතු කතාව
________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
Post a Comment