ඉදිරි පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ කොට්ඨාස ක්‍රමයට ද එසේත් නැතිනම් පැරණි ක්‍රමයට ද යන්න පිළිබඳව මෙතෙක් තීරණයකට පැමිණ නැතැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඉදිරි පලාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදියි. මැතිවරණය පැවැත්වෙන ආකාරය පිළිබඳ රජය සාකච්ඡුා පවත්වමින් සිටින බව ඔහු සඳහන් කළා.
මේ අතර, සංශෝධිත පළාත් පාලන මැතිවරණ පනත් කෙටුම්පත ලබන ජනවාරි 04 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද නියමිතයි.
Post a Comment