අවසන් වැඩසටහනට එක් වෙමින් සිය පවුලද සමග
වසර 25ක කාලයක් තිස්සේ සීඑන්එන් රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරය වූ ‘ලැරී කිං ලයිව්’ වැඩසටහන අවසන් වෙයි.....එය මෙහෙයවූ 77 හැවිරිදි ලැරී කිං කඳුළු පිරි දෙනෙතින් යුතුව තම පේ්රක්ෂකයින්ගෙන් අද (දෙසැ. 17) සමු ගත්තේය.ඔහු වෙනුවෙන් ජනාධිපති බැරක් ඔබාමා විසින් එවා තිබූ කලින් පටිගත කළ ගුණකථනයක් එම අවස්ථාවේදී ප්‍රචාරය විය...6,000කට අධික වැඩසටහන් සංඛ්‍යාවක් ඔස්සේ ලැරී කිං විසින් ලොව ප්‍රකට පුද්ගලයින් 50,000කට වැඩි පිරිසක් සමඟ වැඩ සටහන් සිදු කර ඇත......කෙසේ වෙතත්, මෙම වැඩසටහන හා සමානම වැඩසටහනක් ජනවාරි මාසයේ සිට පුවත්පත් කතුවරයෙකු හා ප්‍රසංග විනිසුරුවෙකු වන පියර්ස් මෝර්ගන් විසින් සීඑන්එන් රූපවාහිනිය ඔස්සේ පවත්වනු ඇත.
Post a Comment